Skip to main content

ඇවිත් නම්බර් එක දුන්නා, මාවද ක්‍රිකට්ද තෝරගන්නේ කියලා ඇහුවා - එක රැයකින් රටම කතාවුණු අකිලගේ ආදරේ නෙතලිට ලැබුණු හැටි

ඇවිත් නම්බර් එක දුන්නා, මාවද ක්‍රිකට්ද තෝරගන්නේ කියලා ඇහුවා - එක රැයකින් රටම කතාවුණු අකිලගේ ආදරේ නෙතලිට ලැබුණු හැටි - Exclusive Video | Cricketer Akila Dhananjaya Wife Speaks About Marriageමේ දවස්වල ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය පැවැත්වෙනවා. දැනට තරඟ 3ක් පවත්වලා ඒ තුනම අපේ රට පැරදිලා තිබුණත් එක විශේෂ පන්දුයවන්නෙක් ගැන රටේම අවධානය පසුගිය දවසක යොමුවුණා.ඒ අකිල ධනංජය. මොකද කවුරුත් නොහිතපු වෙලාවක ඔහු ඇවිත් කඩුලු 6ක් අරගෙන තරඟයේ වැඩිවාසි අපිට අරන් දුන්නා. හැබැයි අවාසනාවකට අපි ඒ තරඟයෙන් පැරදුණා.
කොහොම වුනත් මේ තරඟයට ඔහු සහභාගී වෙලා තිබුණේ ඊට කලින් දවසේ ඔහුගේ විවාහයට සහභාගී වෙලා ඉද්දි. ඔවුන්ගේ දෙවනි ගමනවත් තාම යන්න ලැබිලා නෑ මේ තරඟයට හදිසියේ කැඳවපු හින්දා. කොහොම වුනත් අකිලට මේ විදියට විකට් ගන්න වාසනාව හම්බවුනේ ඔහු එක්ක විවාහ වුණු තරුණිය හින්දා කියලා සමහර අය කියලා තිබුණා.
ඉතින් ඒ ගැන අහන්න වගේම අකිල මේ දක්වන දස්කම් ගැන දැනගන්න මෙවර Citizen Of The Week විශේෂාංගයෙන් අපි ඔබත් එක්ක එකතු වෙන්නේ අකිලගේ බිරිඳ නෙතලි එක්ක.
මේ ඇයත් එක්ක Citizen අපි කරපු පුංචි සංවාදයක්.....

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.