Skip to main content

ලොවක් ආදරය කරන පොඩි සනා කුසල් ජනිත්ගේ ආදර වන්තිය වූ දොස්තර නෝනා

ලොවක්  ආදරය කරන පොඩි සනා කුසල්  ජනිත්ගේ ආදර වන්තිය වූ  දොස්තර නෝනා - Photos     | kusal janith perera girl friend ලංකාවේ මේ දවස් වල හැමෝම කතාවෙන මාතෘකාවක් තමයි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම කියන්න‍ෙ, ක්‍රිකට් ගැන කතා කරද්දි කුසල් ජනිත්ව කාටවත් අමතක වෙන්නේ නෑ පොඩි සනා කියලා තමයි කුසල්ට රසිකයන් අමතන්නේ ඒ ක්‍රිකට් ක්‍රීඩාවේදී  දක්වන දක්ෂ පිතිහරඹය නිසා රටම ආදරය කුසල් ජනිත් මේ දින වල තරඟ වල දක්නට නොලැබුනත් කුසල් ගැන සමාජ මාධ්‍ය වලනම් කතා බහට ලක් වෙලා තියෙනවා.
ඒ කුසල් ජනිත්ගේ පෙම්වතිය නිසා පසුගිය දිනවල කුසල්ගේ පෙම්වතිය ගැන කටකතා රැසක් පැතිරුනත් කුසල්ගේ පෙම්වතිය කවුද කියලා හරි තොරතුරක් තිබුනේ නෑ 
කුසල් ගේ වයිබර් ගිණුමේ එක් කල තිබූ ඡායාරූපයෙන් අවසානයේ කුසල්ගේ පෙම්වතිය වූ කලනි රන්දිමා ගැන සොයාගෙන තියෙනවා.
සෝමවීර චන්ද්‍රසිරි ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හැදාරා ඉන් අනතුරුව සරසවි වරම් ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ නිම කර දන්ත ශල්‍ය වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා කලනි සහ කුසල් ගේ ඡායා රූප කිහිපයකි මේ.....
 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.