Skip to main content

මාලිංගටයි – දෝනිටයි අද තරඟය විශේෂයි

Lasith Malinga

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර ක්‍රිකට් තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වෙන්න නියමිතව තියෙනවා.
තරග 5කින් සමන්විත මේ එක්දින තරගාවලිය දැනටමත් ඉන්දීය කණ්ඩායම 3ට 0ක් ලෙස ජයග්‍රහණය කරලා අවසන්.
ඒත් අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට සහ ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිංදෝනිට හුගක් විශේෂයි.
මාලිංග මේ වෙන කොට එක්දින තරග වලට සහභාගි වී කඩුළු 299ක් ලබාගෙන ඉන්නවා.
අද තරගයේදි කඩුල්ලක් ලබාගත්තොත් මාලිංග කඩුළු 300ක් ලබාගැනීමේ සිව්වැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්වෙනවා.
එක්දින තරගවලදී මෙතෙක් 300යේ කඩුළු සීමාව මෙතෙක් පසු කළ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් වන්නේ මුත්තයියා මුරලි දරන්, චමින්ද වාස්, සනත් ජයසූරියයි.

එම්.එස්. දෝනිට අද තරගය විශේෂ වන්නේ එක්දින ක්‍රිකට් දිවියේ 300 වැනි තරගයට ඔහු සහභාගිවීම නිසාවෙන්.
ඉන්දියාව වෙනුවෙන් මෙතෙක් ක්‍රීඩාකරන ලද ක්‍රීඩකයන් අතරින් තරග 300කට ක්‍රීඩා කර ඇත්තේ ක්‍රීඩකයන් පස් දෙනෙක් වන අතර, ඒ සචින් ටෙන්ඩුල්කාර් (තරග 463), රාහුල් ඩ්‍රාවිඩ් (තරග 344), මොහොමඩ් අසාරුඩීන් (තරග 334), සව්රව් ගංගුලි (තරග 311) සහ යුවරාජ් සිං (තරග 304) ක්‍රීඩකයන් වනවා.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.