Skip to main content

මධුරිත් චිත්‍රපට නිෂ්පාදනයට

 2017-08-29-ent-06
90 දශකයේ හින්දි සිනමාවේ අංක එකේ නිළිය බවට පත්ව සිටි මධුරි ඩික්සිත් මේ වනවිට චිත්‍රපට නිෂ්පාදනයට යොමුව තිබෙන බව සඳහන් වේ. ඇයගේ පළමු චිත්‍රපටය මේ වනවිට නිර්මාණය වෙමින් පවතින අතර, ඒ මරාති චිත්‍රපටයක් බව සඳහන් වේ.
එමෙන්ම බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා සමගින් ඇමෙරිකානු හාස්‍යමය දිගු ටෙලි නාට්‍යයක්ද මධුරි මේ වනවිට නිෂ්පාදනය කරමින් සිටියි. රංගනයට සමුදී ඇති මධුරි පසුගිය කාලයේ වඩාත් ජනප්‍රියව සිටියේ රූපවාහිනි රියැලිටි වැඩසටහන් විනිසුරුවරියක් ලෙස කටයුතු කරමිනි. ඉදිරියේදී ඇය වඩාත් නිෂ්පාදනය පැත්තට යොමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැන ගැනීමට ලැබේ. 

2017-08-29-ent-05

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.