Skip to main content

" අලුත බැදපු ජෝඩූව නිදන කාමරයේ කරන දේ බලන්න පොල් ගහකට නැගලා " නොමිලේම අසභ්‍ය දර්ශන බලන්න ගිය පුද්ගලයෙකුට ලැබුනු අපූරු දඬුවම .!

 පොල් ගසක් මතට නැග නව ‍යුවළකගේ නිදන කාමරයට එබිකම් කරමින් සිටි පුද්ගලයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබදව වාර්තා වෙනවා.
තවමත් තරුණ වයසේ පසුවන මෙම පුද්ගලයා බොහෝ කලක පටන් රාත්‍රීයේදී වෙනත් පුද්ගලයන්ගේ නිවෙස් වලට ගොස් ජනෙල් කවුලු වලින් හා විදූරු වලින් එබී බලා සිටීමට ඇබ්බැහි වූවෙකු බවද සදහන්.
මෙලෙස සිටියදී ඔහුගේ අසල්වැසි නිවසක තරුණ‍යෙක් මෑතකදි විවාහ වී තිබේ. මේ බව දැනගත් එම පුද්ගලයා අලුත විවාහපත් වූ නව යුවළ  නිදන කාමරයට එබිකම් කිරීමට ක්‍රමයක් සොයමින් සිට තිබේ.
එම කාමරය අසළ පොල් ගසක් තිබෙන බවත් , එම පොල් ගස මතට නැගුනු පසු එම කාමරය තුල සිදුවන දේ බැලීමට හැකි යැයි සිතු ඔහු දින ගණනක සිට එම පොල් ගසේ බාගයක් පමණ උසකට නැග ජනේල් කවුලු වලින් කාමරය දෙසට බලා සිටීමට හුරුව තිබෙන බව සදහන්.
නව යුවළ  නිදන  කාමරයේ ඇතුළත සිදුවන දේ කළුවර  නිසා ජනේල් කවුලු තුලින් නොපෙනුනත්,  ඔවුන්  දෙදෙනාගෙන් ඉඳහිට  ඇහෙන  ආදර වදන් ඔහුට මිහිරිය.
එදින රාත‍්‍රියේත් ඔහු මෙලෙස අලූත බැඳපු  ජෝඩුව නිදන කාමරය අසල තිබු  පොල්  ගසට නැග තිබේ. ඒ සුපුරුදු  කාර්යයේ  නියැළීමටය. ගතවුයේ  ස්වල්ප වෙලාවකි. අවශ්‍යතාවක් සඳහා නව යුවළෙන් එක් අයෙක් කාමරයේ විදුලි පහන  දල්වා තිබේ. විදුලි ආලෝකය නිසා පොල් ගස මත සිටින තමන් ඔවුන් දකිවී යයි බිය වූ පොල් ගස මත සිට කාමරයට එබිකම් කළ පුද්ගලයා මින් කොතෙක්  කලබල වූයේ දැයි කිවහොත් පොල්  ගසෙන් බැස්සා නොව ඉක්මනටම  ලිස්සගෙන ආවේ පොල් ගසෙන් බඩ  සීරෙන බව පිළිබඳවත් නොසිතාය.  
මෙසේ පොල් ගසෙන් ලිස්සාගෙන ආ  ඔහුගේ උදරය පොල් ගසට සිරී දරුණු ලෙස තුවාල වී තිබුනි. කොතරම්  වේදනා දුන්නත් ඔහු එය ඉවසාගෙන  සිය නිවසට දුව තිබෙන්නේ කෑගැසූනොත්  අත්වන ඉරණම ගැන සිතාය.
වරදට දඩුවම ස්වභාව ධර්මය විසින්ම ඒ මොහොතේම ලබා දී ඇත්තේ එලෙසය
: පුවත්පත් වාර්තාවක් ඇසුරිනි :
 




SOURCE- Nethgossip

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල