Skip to main content

කෙනෙක්ව මරණවනම් මම මුලින්ම වෙඩි තියන්නේ ශලනිට


"පැතිරෙන ගොසිප් වලින් මට වැඩක් නැහැ"
"මම තෝරාගන්නේ ඒ අයගෙන් ශලනිව තමයි"
"මම පුංචි කාලේ ඉඳලා හරි ආසයි සබීතා අක්කට"
කාවිංග පෙරේරා කියන්නෙ මේ දවස්වල බොහොම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ දිනවලහිරු ටිවී ඔස්සේ දිගහැරෙන මල් හතයි ටෙලිනාට්‍යයේ  ප්‍රධාන චරිතයට පණ පොවන ඔහු මෙවර ජනප්‍රිය නළුවාට හිමි සම්මානයද දිනාගත්තා.

දින 7ක් තුළ තරුණියන් හත් දෙනෙකුට ආදරය කරන තරුණයෙකුගේ චරිතයකට පණ පොවන ඔහු සැබෑ ජීවිතයේ ආදරය ගැනත් මේ සංවාදයේදී හෙළිදරවු කළා.

කාවිංගගේ ජීවිතයේ සොඳුරු තැන් ගැන කතාකරන්න අපි මෙවර "හිරු ගොසිප් තරු සිත්තම්" සංවාදයට ඔහුව එකතුකරගත්තා. එම සංවාදය පහතින්

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.