Skip to main content

"දකුණට එපා නම් අපිට දෙන්න , අපි රැක බලා ගන්නම් " රෝහින්‍යා මුස්ලිම්වරු පිළිගන්න උතුරු පළාත සුදානම් , රොහින්‍යාවරු උතුරට ගෙන්වා ගන්න දෙමළ සංධානය කටයුතු අරඹයි .!

ශ්‍රී ලංකාවේ රැදි සිටි රෝහින්‍යා මුස්ලිම් සරණාගතයන්ට එරෙහිව ඇතැම් පිරිස් සිදු කරන ප්‍රකාශ හෙළා දකින බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම් පවසනවා.
ඔවුන් එලෙසෙ රෝහින්‍යා ජනතාව රදවා තබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් මෙරට රැඳී සිටින රෝහින්ග්‍යා සරණාගතයින් රැක ගැනීමට උතුරු පළාත සූදානම් බවද වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසනවා. 
සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය ප‍්‍රදේශයේ පැවති පළාත් සභා සසිවාරයක් අමතමින්. මන්ත‍්‍රීවරයා කියා සිටියේ අදාල රෝහින්‍යා මුස්ලිම් සරණාගතයින් උතුරු පළාතට මාරුකර එවන ලෙස‍යි.
රෝහින්ග්‍යා සරණාගතයින් උතුරු පළාතට භාර දෙන්නේ නම් එම සරණාගතයින් උතුරු පළාතේ කුමන ප‍්‍රදේශයක හෝ ආරක්ෂිතව රැඳවීමට උතුරු පළාත් සභාව සූදානම් බවද සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා කියා සිටිනවා.
රෝහින්‍යා මුස්ලිම්වරු උතුරට ගෙන්වා ගැනීමේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ මෙම යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ද කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයකි.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.