Skip to main content

ජංගම දුරකථනය නැති වුන හැටි සජීවී වැඩසටහනකින් පෙන්වලා මහේෂිව පුදුම කරපු හැටි

මහේෂි මධුෂිකා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන පෙම්වතියක්. ඇයට පසුගියදා අපුරූ සිදුවීමක් වෙලා. නොහිතපු මොහොතක කලබලයට වුණු සිද්ධියක් නිසා ඇයගේ ජංගම දුරකථනය නැති වෙනවා.
 

එය නැති වුණේ කොහොමද කියලා ඇයවත් දන්නේ නැහැ. නමුත් ඊයේ රාත්‍රියේ හිරු රූපවාහිණියේ විකාශය වුණු කොපි චැට් වැඩසටහනේදී ජංගම දුරකථනය නැති වුණේ කොහොමද කියලා ඇයට දැනගන්න ලැබුණා. ඇයවත් පුදුම කෙරූ ඒ වීඩියෝව පහතින් දැක්වේ.


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.