පසුගිය දා 'අලුත් හොරෙක් ඕනේ' වේදිකා නාට්‍ය වේදිකා ගත කිරීම සඳහා විදේශ ගතව නැවත පැමිණීමේ දී සිංගප්පුරු ගුවන් තොටුපලේ දී සිහිසුන්ව ඇද වැටීම හේතුවෙනි. ඔහු ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයෙක් ද වේ. මේ වන විට ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා. පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..