Skip to main content

පාපන්දු තරුව පරදා ක්‍රිකට් තරුවට ජය - කෝලි මෙසීවත් පසුකර යයි

ලොව වැඩිම වෙළඳ වටිනාකමක් ඇති ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ  හත්වන ස්ථානය ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි හට හිමිව තිබේ.
ලෝක ප්‍රකට ෆෝර්බ්ස් සඟරාවේ නවතම වර්ගීකරණය අනුව ඉන්දීය ක්‍රිකට් නායකයා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනොල් මෙසීවද පසුකර යාමට සමත්වීම විශේෂත්වයකි.
එහිදී කෝලිට ලැබී ඇති වෙලඳ වටිනාකම ඩොලර් මිලියන 14.5ක් ලෙස දැක්වෙන අතර,මෙසී හට ඩොලර් මිලියන 13.5ක වටිනාකමක් හිමිව ඇත.
මෙම ලැයිස්තුවේ පළමු තැන හිමිව ඇත්තේ ටෙනිස් ක්‍රීඩක රෝජර් ෆෙඩරර් හටයි.ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන 37.2ක් ලෙස සටහන්ව ඇත.
ඒ ඒ ක්‍රීඩකයන්ගේ වැටුප හා අනෙකුත් ආදායම් මාර්ග මත මෙම තොරාගැනීම සිදු කෙරෙයි.


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.