Skip to main content

යුද පුහුණුව ලැබූ රුසියාවේ මාධ්‍ය ප්‍රකාශිකාව

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නව මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස 26 හැවිරිදි මාධ්‍යවේදිනියක්‌ තෝරා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 
රොයියානා මාර්කොමිස්‌කයා (Rossiyana Markovskaya) නම් වන ඇය රුසියානු රූපවාහිනී නාලිකාවක හිටපු වාර්තාකාරිනියක්‌ වනවා. ඇය යුද පුහුණුවද ලබා ඇති බවයි වාර්තා වන්නේ.
රුසියානු සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ඇයට විශාල ප්‍රසිද්ධියක්‌ ලබා දී ඇති අතර, ඇය මේ වනවිට රොසියානා ආරක්ෂක ඇමැති සර්ජි ෂොයිගුංග් මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරනු ලබනවා.
 
ඇයගේ ඡායාරූප එකතුවක් පහතින්.
.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.