Skip to main content

රාණි මුකර්ජීගේ පුංචි සුරංගනාවි

බොලිවුඩයේ සුපිරි තරුවලට ඔබ ගොඩාක් ආදරය කරනව.

එලෙස ඔබේ ආදරය දිනාගත් බොලවුඩ් තාරකාවියක් තමයි රාණි මුකර්ජි කියන්නේ.

මුළු මහත් ලොක්යේම ඉන්න සිනමාලෝලීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ මෙම සුරූපී තාරකාවිය විවාහ වී සිටිනේ අදිත්‍ය චොප්රා සමගයි.

එමෙන්ම මේ වනවිට ආදරණිය දියණියකගේ මවක් වූ රාණී සිය සුරත් දියණිය හා ගෙවන ජීවිතයේ අපූරු ඡායාරූප පෙළක් අපට හුමු වුණා. 

එම ඡායාරූප පහතින්












Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.