Skip to main content

එංගලන්ත රජ පවුලට මංගල සීනු - හැරී කුමරුගේ අත ගන්න වාසනාවන්තියගේ විස්තර එළියට

එංගලන්ත රජ පවුලට මංගල සීනු - හැරී කුමරුගේ අත ගන්න වාසනාවන්තියගේ විස්තර එළියට - Photos | Prince Harry and Meghan Markle to marryබ්‍රිතාන්‍යයේ හැරි කුමරු (33) සහ ඇමරිකාවේ ටෙලිනාට්‍ය නිළියක් වන Meghan Markle (36) අද දිනයේ විවාහ ගිවිසගත් බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර තිබේ.
විවාහයට රැජිනගේ අවසරය හිමිව තිබෙන අතර දෙපලගේ විවාහය ලබන වසරේ මුල භාගයේදී සිදුවිමට නියමිතය.
Meghan Markle මීට පෙර විවාහා වී සිටියේ ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකයෙකු වන Trevor Engelson සමගයි.
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු මිට පෙර බ්‍රිතාන්‍යය නිළියක වන Cressida Bonas සමග සහ Chelsy Davy සමග සම්බන්ධතා පැවැත්විය.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.