Skip to main content

මගෙ කොල්ලා එයා නෙමෙයි…මෙන්න මෙයා

ජැක්සන් ඇන්තනීගේ ලොකුදුව මාධවී ඇන්තනී සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇති වුණා. ඒ නාමල් රාජපක්ෂ සමග දැමූ ඡායාරූපයක් නිසා

ඒ අතර නැවතත් මාධවී විසින් ඡාරූපයක් සමාජ මාධ්‍යට නිකුත් කිරීමත් සමග නැවතත් එම කතාබහ අලුත්වී තිබෙනවා.

ඒ සිය පියා වන ජැක්සන් ඇන්තනී සමගයි.

එහි ඇය සටහන් කර තිබුණේ “මගේ කොල්ලා එයා නෙවෙයි මෙන්න මෙයා” කියලායි’

මේ එම ඡායාරූපයයි.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.