Skip to main content

යාලුවෝ ටික එකතු වෙලා යුරේනිගේ උපන්දියට දුන්න සප්‍රයිස් එක

යාලුවෝ ටික එකතු වෙලා යුරේනිගේ  උපන්දියට දුන්න සප්‍රයිස් එක - Photos | ureni noshika birthday suprise සමාජ ජාල වෙබ් අඩවිවල නිතරම කතා බහට ලක්වෙන චරිත අතරින් යුරේනි නොෂිකා කියන්නේ ප්‍රබල චරිතයක් මේ දිනවල කා අතරත් ජනප්‍රිය කුඹීයෝ කතා මලාව නිසා යුරේනි නොෂිකාට දැන් හැමෝම වගේ ආදරය කරන්න පටන් ගෙන කාලෙන් කාලේට අමුතු වැඩ කරන යුරේනිගේ උපන්දිය ඊයේ දින යේදී තිබුනා. උපන්දිනය දවසේ යුරේනිව පුදුම කරමින් යාලුවෝ ටික ඇයව සප්‍රයිස් කරලා තිබුනා යාලුවොත් එක්ක එකතු වෙලා යුරේනි උපන්දිය සැමරුවේ මෙහෙමයි....








Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.