Skip to main content

වෑඩ කෑලි වෑඩියි දම් රුජින පොලිසිය උසාවි දායි

බුකිය පුරා කවුරුත් කතා බහ කළ දම් රෑජින බස් එකට කොළබදි හිතුවේවත් නෑති අකර තෑබ්බක් වේලා.
පොලිසිය බස් එක අතඩන්ගුවට අරගෙන උසාවි දාලා වෑඩ කෑලි වෑඩියි කියලා.
ගොඩක් මිනිස්සුන්ට නොමිලේ පහසුකම් ගොඩක් දුන්න දම් රෑජින මුලුමනින්ම වේනස් කරන්න කියලා උසාවිය නියෝග කරලා තමයි බස් එක නිදහස් එකරලා තියේන්නේ.
ඒ බව එම බස් හිමියන් පවත්වාගෙන යන පිටුවේ දෑක්වුනේ මෙහෙමයි.
“අලුත්කඩේ උසාවියෙන් රැජිණි තාවකාලිකව නිදහස් වෙයි”
මාස 2ක් ඇතුලත ඉදිරිපස පිටුපස ස්ටිකර් ටින්ටඩ් කන්නාඩ් ආම් ඇතුලත පිටත ලයිට්ප්ලග්, පොයිට් ටිව්, කුල් බොක්ස්, වොටර් ඩිස්පෙන්සර්, ඇතුලු තවත් බොහෝ දෑ ගලවා ඉදිරිපස පිටුපස තින්ත ආලේප කර යලිත් උසාවිය ඉදිරියේ පෙනි සිටිමට නියෝග”

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.