Skip to main content

වචනයෙන් වචනයට හිතට වදින විදිහට ලංකාවේ හැදුන ලස්සන සින්දුවක් " මනාලී

 වචනයෙන් වචනයට හිතට වදින විදිහට ලංකාවේ හැදුන ලස්සන සින්දුවක් ලංකාවේ මියුසික් වීඩියෝ කලාව දැන් තියෙන්නේ වෙනමම තැනක. ගීතයේ අර්ථය රූපයට නඟනවාට වඩා කිසිම තේරුමක් නැති අඩ නිරුවත් දර්ශණ ටිකක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි ලංකාවේ මියුසික් වීඩියෝ කලාව උඩි යටිකුරු කරන ගීතයක් YouTube එකට එකතු කරලා තියෙනවා.
ලස්සන පද රචනයක් වගේ හොඳ රූප රචනයක් මේ ගීතයේ තියෙනවා. සනුකගේ පෙරවදනක් ගීතයට පස්සේ අාපු හොඳම මියුසික් වීඩියෝ එක කියලයි ගොඩක් අය කියන්නේ. නව පරපුරේ ගායිකාවක් වුන නුවන්දි රණසිංහ සහ සමන් නිශාන්ත තමයි ගීතය ගායනා කරන්නේ. ගීතය රචනා කරලා තියෙන්නේ ජීනු ධර්මකීර්ති. සත්‍ය කතාවක් අැසුරින් මේ වීඩියෝව නිර්මාණය කරලා තිබීම විශේෂත්වයක්. රටම කතා කරන “මනාලී” මියුසික් වීඩියෝ එක තමයි මේ.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.