Skip to main content

සනුක යන්නෙ නැති ප්‍රසංගයකට බොරුවට සනුකගේ පින්තූරය දාපු අයට සනුක දීපු උත්තරය

සනුක යන්නෙ නැති ප්‍රසංගයකට බොරුවට සනුකගේ පින්තූරය දාපු අයට  සනුක  දීපු උත්තරය - Photos  | sanuka reply to fake poster සනුක වික්‍රමසිංහ ක්‍රියන්නේ තාරුණ්‍යයේ හදවතේ ගායකයා ලංකාවේ හැමෝම වගේ සනුකට හුඟක් ආදරෙයි එකට හේතුව තමයි සනුකගේ මියුරු හඬින් ගායන කරන ගීත හැමෝම උන්මාදයට පත් කරන එක. සරාගයේ, සංසාර සිහිනය ,පෙරවදනක් යන ගීත නිසා සනුක තවත් ජනප්‍රිය වුනා. ඒ නිසා දැන් සනුකට ප්‍රසංග වලින්නම් අඩුවක් නෑ සනුක එනවා කියන ප්‍රසංගයක සෙනගින් අඩුවක් නෑ ඒ නිසා දැන් හැමෝම සනුකට ප්‍රසංග වලට එන්න කියලා ආරාධනා කරනවා. එසේ ආරාධනා නොකළ සනුක දැනුවත් නොවුන ප්‍රසංගයකට සනුකගේ පින්තූරය යොදාගෙන සිදු කරපු වංචනික ක්‍රියාවක් ගැන සනුක සිය ෆෙස් පිටුවෙහි සඳහන් කර තිබුනා ඒ අයට සනුක උත්තර දීලා තිබුනේ මේ විදිහටයි....


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.