Skip to main content

හොඳම නළුවාගේ සම්මානය ලැබුණත් මට මගේ කොණ්ඩේ නැති වුණා

පුබුදු චතුරංග ගැන නොදන්න කෙනෙක් නැහැනේ. පුබුදු මේ අවුරුද්දේ මුලදි මාෂි සිරිවර්ධන සමග විවාහ වුණා. විවාහ වුණු අළුත පුබුදු එයාගේ හිසකෙස් වලට අළුත් වෙනසක් සිදු කරලා තිබුණා. විවාහයෙන් පස්සේ පුබුදු හිසකේ මුඩු කරලා තිබුණානේ. ඒකට හේතුව තමයි පුබුදු හිසකෙස් සිටුවීමේ සැත්කමක් සිදු කරගෙන. මේ හිසකෙස් සිටුවීමේ සැත්කම මීට කලින් සුරාජ් මාපා සහ යුරේනි නොෂිකාත් සිදුකරගෙන තිබුණා.
පුබුදුගේ තිබුණු ස්වාභාවික කොණ්ඩයට මොකද වුණේ කියලා DHI විසින් ආයතනය නිර්මාණය කළ වීඩියෝවකට පුබුදු කියලා තිබුණා.
මේ එම වීඩියෝවයි....

20180424Pubudu-1
20180424Pubudu-2

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.