කොහොම කොහොම හරි කෝර්ගි’ වර්ගයේ කුරු බලු සුරතලුන්ගේ අන්තිමයා වුණු වයස අවුරුදු 14ක් වුණු ‘විලෝ’ මියගොස් ඇතිබව තමයි බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ.
ඒ අනුව, එලිසබත් මහ රැජිනගේ කෝර්ගි බලු සුරතලුන්ගේ පරම්පරාව විලෝ මියයාමත් සමඟම අවසන් වනු ඇති බව ද බකිංහැම් මාලිගය නිකුත් කල නිවේදනයේ සඳහන්.