Skip to main content

ඉලේනාගේ විවාහය බොරුවක්ද?


2018-04-24-ent-42
මීට මාස කිහිපයකට පෙර විවාහ වූ බවට තොරතුරු වාර්ත වූ සිනමා නිළි ඉලේනා ඩී කෲස්ගේ විවාහය බොරුවක් බව අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක්ම සඳහන් කර තිබේ. පසුගිය කලයේ ඉලේනා ඔස්ට්‍රේලියානු ජතික ඇන්ඩෘ කේන්බෝනි සමගින් විවාහ ගිවිසගත් පුවතක් නිතරම පාහේ වාර්තා විය. කෙසේ වෙතත්, ඔවුන් තවමත් පෙම්වතුන්ව සිටින අතර, ඉන්දියාවෙත්, ඔස්ට්‍රේලියාවෙත් ඔවුන් පදිංචිව සිටින බවත් තොරතුරු වාර්තා වේ. පසුගියදා ඉලේනාගේ පෙම්වතා වන ඇන්ඩ_ තවත් මාස කිහිපයකින් සිය පෙම්වතිය වන ඉලේනාගෙන් දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින බව සිය ‘ටිවිටර්’ ගිණුම තුළ සඳහන් කොට තිබේ.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.