Skip to main content

Dwayne Johnson පවුලට ආපු අලුත්ම සාමාජිකයාගේ පළමු Facebook ඡායාරූපය

මේ වන විට ලෝකයේ වැඩිම මුදලක් අය කරන නලුවෙකු තමයි Dwayne Johnson . ඔහුට තුන්වන වතාවටත් පියෙකු වීමේ අවස්ථාව පසුගියදා හිමි වෙලා තිබෙනවා.

Facebook Photo එකක් හරහා තමයි ඔහු මේ ගැන මුලු ලෝකයටම කිව්වේ.
Tiana Gia Johnson යනුවෙන්  නම් යෝදා ඇති ඔහුගේ දියණියගේ පැමිණීම, තමාට ඉතා ආඩම්බරයක් බවත් , ඔහුගේ ජීවිතය ජයගැනීමට තමාගේ මව සහ බිරීඳ කාන්තාවන් ලෙස , විශාල ශක්තියක් වූ බවට ඔහු Instagram හරහා ප්‍රාකශ කර තිබෙනවා.
මේ වන විටත් ඔහු හා ඇගේ පෙම්වතිය වන Lauren Hashian හට අවුරුදු 02 වයසැති දරුවකු සිටිනවා. මේ ඔවුන්ගේ දෙවන දරුවායි .

Dwayne Johnson ගේ කලින් බිරිඳගේන් ලැබුණු දියණියට මේ වනවිට වයස අවුරුදු 16 ක් . ඇගේ නම Simone Alexandra.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.