ජනප්රිය රංගන ශිල්පිනී දීපානි සිල්වා අතින් සිදුවූ රිය අනතුර හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කල දැරිය මේවනවිට සුවවී තම නිවෙස කරා පැමිණ තිබේ. එම දැරියගේ සුවදුක් විමසීමට එහි ගොස් තිබේ.
එම දැරියගේ ප්රතිකාර සඳහා වැයවන මුදල් පියවීමද ඇය විසින් සිදු කර තිබේ.