Skip to main content

තට්ටු ගානකින් බිමට වැටෙන්න ගිය පුංචි දරුවා බේරගන්න, තරුණයෙක් මකුළුවෙක් වගේ බිත්ති දිගේ උඩට නැන්ග විශ්මිත දසුන

මම පාරේ යනකොට දැක්කා දරුවෙක් අත් දෙකින් එල්ලිලා කෑ ගහලා අඩනවා.."
"ඒක දැකපු ප්‍රංශ ජනාධිපති මාව සුපර් මෑන් කෙනෙක් කරලා.."

Mamoudou Gassama කියන්නේ වයස අවුරුදු 22ක පසුවන තරුණයෙක්. ඔහු ඉන්නේ ප්‍රංශයේ. මේ දවස්වල ඔහුව හදුන්වන්නේ ප්‍රංශයේ ඉන්න සුපර් මෑන් කියලයි. ඊට හේතුව ඔහු මහමග ගමන් කරමින් සිටියදී තට්ටු ගණනාවක ගොඩනැගිල්ලේ හතරවැනි තට්ටුවේ එල්ලී හිටිය කුඩා දරුවෙකු බේරා ගැනීමට සමත් වූ නිසයි.

"මම පාරේ යනකොට දැක්කා දරුවෙක් අත් දෙකින් එල්ලිලා කෑ ගහලා අඩනවා. වැටෙන්න ඔන්න මෙන්න. තරප්පු පෙළ නැගලා ළමයාව බේරා ගන්න වෙලාවක් නැහැ. මිනිස්සුත් වට වෙලා කෑගහනවා දරුවා බේරා ගන්න කියලා. නමුත් කිසිම කෙනෙක් දරුවා බේරා ගන්න උත්සහ කළේ නැහැ. ඒ නිසා මම බැල්කනි ආධාරක අල්ලා ගනිමින් හතර වැනි තට්ටුවටම තත්ත්පර 30ක් ඇතුලත නැගලා දරුවාව බේරා ගත්තා. මම උඩට යනකොට හිතුවේ දරුවා වැටෙයි කියලා. නමුත් දරුවා බේරුනා දෙවියන්ගේ පිහිටෙන්. දරුවා බේරාගෙන පහලට එනකොට තමයි මම දැක්කේ මේ දර්ශනය බොහෝ දෙනෙක් වීඩියෝ කරලා කියලා. විශාල පිරිසක් එතනට ඇවිත් හිටියා. මේ වීඩියෝව සමාජ ජාල වගේම මාධ්‍ය මගින් විකාශය වෙලා තියෙනවා. ඒක දැකපු ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මාව සුපර් මෑන් කෙනෙක් කරලා ඔහුව මුණගැහෙන්න ආරාධනා කරලා තියෙනවා. ඒක නම් මට විශාල ගෞරවයක්.."

ඔහු එහෙම කියනවා.



Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.