Skip to main content

The 6th Derana Sunsilk Film Awards 2018

හය වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල පසුගියදා (26දා) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.එහිදී ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා වෙත ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන යාවජීව සම්මානය හිමිවූ අතර, අනෙකුත් සම්මාන බෙදී ගියේ මෙලෙසිනි.
  • හොඳම නිළිය  -දිල්හානි ඒකනායක (ධර්ම යුද්ධය)
  • හොඳම නළුවා -ජැක්සන් ඇන්තනී (ධර්ම යුද්ධය)
  • හොඳම තිර රචනය -(28)ප්‍රසන්න ජයකොඩි
  • හොඳම අධ්‍යක්ෂණය -(28) ප්‍රසන්න ජයකොඩි
  • හොඳම චිත්‍රපටය      -28
  • වැඩිම  අදායම් වාර්තා තැබූ චිත්‍රපටය-ධර්ම යුද්ධය
  • හොඳම නැගී එන නිළිය -(නිනෝ ලයිව්) උමාලි තිලකරත්න
  • ජනප්‍රියම රංගන ශිල්පියා -හේමාල් රණසිංහ
  • ජනප්‍රියම රංගන ශිල්පිනිය -යුරේනි නොෂිකා
  • හොඳම සහාය රංගන ශිල්පිනිය -උමාලි තිලකරත්න (ඒ ලෙවල්)
  • හොඳම සහාය රංගන ශිල්පියා -කුමාර තිරිමාදුර (ධර්ම යුද්ධය)
  • හොඳම විකට නළුවා -(කොට උඩ එක්ස්ප්‍රස්) ටෙනිසන් කුරේ
  • හොඳම දුෂ්ටයාගේ චරිත නිරූපණය-(ආලෝකෝ උදපාදි) දර්ශන් ධර්මරාජ්
  • හොඳම සංගීත නිර්මාණය -(ආලෝකෝ උදපාදි)මිලින්ද තෙන්නකෝන්
  • හොඳම ගායනය -අමරසිරි පීරිස් (ආලෝකෝ උදපාදි) සසුනඹරේ ගීත ගායනය.
  • හොඳම ගීත රචනය -(ආලෝකෝ උදපාදි) පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථහිමි  -සසුනඹරේ ගීතය
  • ජනප්‍රියම චිත්‍රපට ගීතය -(දේදුනු ආකාසේ)මල් කළඹ ළග ගීතය
  • හොඳම ඇඳුම් නිර්මාණය-(ආලෝකෝ උදපාදි) කුමාර  කරන්දෙනිය
  • හොඳම වේශ නිරූපණය- (ආලෝකෝ උදපාදි)ජයන්තා රණවක
  • හොඳම නර්තන වින්‍යාසය -(අලිකතාව)චන්දන වික්‍රමසිංහ
  • හොඳම ශබ්ද පරිපාලනය-(සුළඟ ගිනි අරන්) අරුණ ප්‍රියන්ත කළුආරච්චි
  • හොඳම සංස්කරණ ශිල්පියා -(28 ) රංගන සී
  • හොඳම කලා අධ්‍යක්ෂණය -(ආලෝකෝ උදපාදි)සුනිල් විජේරත්න
  • හොඳම සිනමා ජායාරූපකරණය -(ආලෝකෝ උදපාදි)ප්‍රභාත් රෝෂන්
හෙට දවසේ සිනමාව කාණ්ඩය යටතේ
  • මතු ප්‍රාර්ථනා සපිරි අධ්‍යක්ෂවරයා -(ඇවිළෙන සුලුයි) චින්තන ධර්මදාස
  • හොඳම චිත්‍රපටය -ඉක්කා
20180527Deranafilm-(3)20180527Deranafilm-(4)

20180527Deranafilm-(6)20180527Deranafilm-(7)20180527Deranafilm-(8)20180527Deranafilm-(9)20180527Deranafilm-(10)20180527Deranafilm-(11)20180527Deranafilm-(12)
20180527Deranafilm-(14)
20180527Deranafilm-(15)
20180527Deranafilm-(13)20180527Deranafilm-(16)20180527Deranafilm-(17)20180527Deranafilm-(18)20180527Deranafilm-(19)20180527Deranafilm-(20)20180527Deranafilm-(21)20180527Deranafilm-(22)20180527Deranafilm-(23)20180527Deranafilm-(24)20180527Deranafilm-(25)20180527Deranafilm-(26)20180527Deranafilm-(27)20180527Deranafilm-(28)20180527Deranafilm-(29)20180527Deranafilm-(30)20180527Deranafilm-(31)20180527Deranafilm-(32)20180527Deranafilm-(33)20180527Deranafilm-(34)20180527Deranafilm-(35)20180527Deranafilm-(36)20180527Deranafilm-(37)20180527Deranafilm-(38)20180527Deranafilm-(39)20180527Deranafilm-(40)20180527Deranafilm-(41)20180527Deranafilm-(42)20180527Deranafilm-(43)20180527Deranafilm-(44)20180527Deranafilm-(45)20180527Deranafilm-(46)20180527Deranafilm-(47)20180527Deranafilm-(48)20180527Deranafilm-(49)20180527Deranafilm-(50)20180527Deranafilm-(51)20180527Deranafilm-(52)20180527Deranafilm-(53)20180527Deranafilm-(54)20180527Deranafilm-(55)20180527Deranafilm-(56)20180527Deranafilm-(57)20180527Deranafilm-(58)20180527Deranafilm-(59)20180527Deranafilm-(60)20180527Deranafilm-(61)20180527Deranafilm-(62)20180527Deranafilm-(63)20180527Deranafilm-(64)20180527Deranafilm-(65)20180527Deranafilm-(66)20180527Deranafilm-(67)20180527Deranafilm-(68)20180527Deranafilm-(69)20180527Deranafilm-(70)20180527Deranafilm-(71)20180527Deranafilm-(72)20180527Deranafilm-(73)20180527Deranafilm-(74)20180527Deranafilm-(75)20180527Deranafilm-(76)20180527Deranafilm-(77)20180527Deranafilm-(78)20180527Deranafilm-(79)20180527Deranafilm-(80)20180527Deranafilm-(81)20180527Deranafilm-(82)20180527Deranafilm-(83)20180527Deranafilm-(84)20180527Deranafilm-(2)20180527Deranafilm-(1)

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.