Skip to main content

එංගලන්ත අගමැතිණිය විලියම් කුමරුට දණ නමා ආචාර කරයි

එංගලන්තයේ නොට්ංහැම්ෂයර් පළාතේ පැවති විවෘත කිරීමේ උත්සවයකට පැමිණි එංගලන්ත අගමැතිණිය විලියම් කුමරුට දණ නමා ආචාර කල බව ජාත්‍යන්තර මාධ්‍ය ඊයේ (23) උදෑසන වාර්තා කලා. 

එංගලන්තයේ ඔටුන්න හිමි  කුමර ලයිස්තුවේ දෙවැනියා වන විලියම් කුමරු  චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ වැඩිමහල් පුත්‍රයාය. 

ජාතික ආරක්ෂක සහ ප්‍රතිසංධාන මධ්‍යස්ථානයක් විවෘත කිරීම සදහා වූ පැවති උත්සවයකදී මෙම සිදුවීම වාර්තා විය.

ඒ සම්බන්ධ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.