කැලුම් ශ්‍රීමාල්ගේ දියණිය විවාහ දිවියට By Bhasha Editor June 25, 2018 ගීත රචකයෙක්, නිවේදකයෙක්, ක්‍රීඩා විස්තර විචාරකයෙක්, වැනි ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන කැලුම් ශ්‍රීමාල්ගේ දියණිය පසුගිය දිනෙක විවාහ දිවියට ඇතුළත් වුණා. කැලුම්ගේ දියණිය වන පාරමී සමග විවාහ වූයේ නිරාන් කොස්තායි. එම විවාහයේ ඡායාරූප කිහිපයක් පහතින්... Share Get link Facebook X Pinterest Email Other Apps Share Get link Facebook X Pinterest Email Other Apps
ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක By Rasika May 31, 2016 ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා. පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්.. Read more
ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව By Rasika July 24, 2017 නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡායාරූප එකතුව පහතින්. Read more