Skip to main content

අයිරාංගනී එක්ක පූජාගේ අලුත් වැඩේ

20180730Pooja-(1)
අපේ රටේ ඉන්න ප්‍රවීණ කලාකාරණියක් තමයි අයිරාංගනී සේරසිංහ කියන්නේ. ඉතිං ඇයත් සමග දක්ෂ වගේම කවුරුත් ආදරය කරන පූජා උමාශංකර් ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා.
ඒ පුවත්පතකටයි. ඉතිං මේ වෙද්දී ඒ ෆොටෝ කිහිපයක් ෆේස්බුක් හරහා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. 
ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන ෆෝටෝ කිහිපයක් තමයි මේ තියෙන්නේ. බලන්නකෝ ඒ ෆොටෝස් වල ලස්සන.
20180730Pooja-(2)20180730Pooja-(3)20180730Pooja-(4)20180730Pooja-(5)