ඩිලානි අබේවර්ධන කියන්නේ අපේ රටේ කවුරුත් දන්න හඳුනන නිළියක්නේ. ඇය නම් මේ වෙද්දී ලංකාවේ නෙමෙයි ජීවත් වෙන්නේ. කොහොමහරි ඩිලානි ගැන කතාබහක් ඇති වෙන්න හොඳම තැන තමයි මේ ෆේස්බුක් කියන්නේ.
ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුමට දාපු ෆොටෝස් ටිකක් නිසා ඇය ගැන බොහෝ දෙදෙනක් අවධානයෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඩිලානිගේ දුව වෙන කවීශා කාවින්දි රෑ කෑමක් දීලා තියෙනවා. ඇය ඉතිං දුවට ස්තූති කරලා මේ විදිහට තමයි ෆොටෝස් දාලා තිබ්බේ.