Skip to main content

තරුවක් වෙන්න අකමැති 'ජාන්වී'

2018-07-23-ent-107
පසුගිය ජූලි 20 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹු කරන් ජෝහර්ගේ නිෂ්පාදනයක් වූ Dhadak චිත්‍රපටය මේ වනවිට අති සාර්ථකව තිරගත වන්නකි. එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන මිය ගිය ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය ජාන්වී කපූර්ගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය මෙය වීඹ විශේෂත්වයකි.
මෙම චිත්‍රපටය තිරගත වීඹත් සමග බොලිවුඩයේ බොහෝ දෙනාගේ අවධානය ජාන්වී වෙත වර්තමානයේ යොමුව පවති. ඇය පසුගියදා අන්තර්ජාල වෙබ් අඩවියක් සමග එක්වෙමින් පවසා තිබුණේ තමාට තරුවක් වීමේ අදහසක් නොපවතින බවත්, තමාට අවශ්‍ය කරන්නේ තම මව මෙන් දක්ෂ රංගන ශිල්පිණීයක් වීමට බව පවසා තිබේ.
ජූලී 20 වැනිදා තිරගත වු මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 45ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත්, කරන් ජෝහර්ට මෙම චිත්‍රපටය නිර්මාණ කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 50ක වියදමක් දරන්නට සිදුවිය.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.