Skip to main content

අයිශ්, අභිෂේක් එකම චිත්‍රපටයක

2018-07-25-ent-149
ලොව සුරූපි නිළියන් අතරේ වර්තමානයේද වැජඹෙන බොලිවුඩ් සිනමා නිළි අයිශ්වර්යා රායි හා ඇයගේ සැමියා වන අභිෂේක් බච්චන් යොදා චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මේ දිනවල සූදානම් වෙන බවට තොරතුරු ලැබේ. Gulab jamun ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන අනුරාග් කාශ්‍යප් විසින් නිර්මාණය කරන්නට මුලීකත්වය ගෙන ඇතැයි සඳහන් වේ.
අභිෂේක් බච්චන් අවසන් වරට රංගනයෙන් දායක වූ Manmarziyaan චිත්‍රපටයේද අධ්‍යක්ෂණය කර ඇත්තේ අනුරාග් කාශ්‍යප් විසිනි. කෙසේ වෙතත්, අනුරාග් පවසන්නේ Manmarziyaan චිත්‍රපට මෙන්ම අයිශ්වර්යාගේ Fanney Khan චිත්‍රපටයද තිරගත වූ විගස මෙහි රූපගත කිරීම් කටයුතු අරඹන්නට බලාපොරොත්තුවෙන් පසුවන බවය.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.