කාවිංග පෙරේරා කියන්නේ තරුණ පරපුරේ ජනප්රිය රංගන ශිල්පියෙක්නේ. බොහෝ දෙනා දන්න හඳුනන කරන කාවිංග විවාහ දිවියට ඇතුලත් වෙලා එතරම් කාලයක් නැහැ.
නමුත් කාවිංග ආයෙමත් මනාලයෙක් වෙලා කියලා ආරංචියි. ඒ වගේම තමයි දිලිණි ලක්මාලි කියන්නෙත් පුංචි තිරයේ විවිධ චරිතවලින් ප්රේක්ෂකයින්ගේ හිත දිනාගත් නිලියක්.
මේ දෙන්නා ඡායාරූප සදහා මනාල යුවළක් වෙලා. මේ තියෙන්නේ එහි ඡායාරූප කිහිපයක්.