23 වැනි සුමති සම්මාන රාත්‍රිය ඊයේ (29) දින නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. එහිදී ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා සම්මානය දිනා ගැනීමට රවීන් කණිෂ්ක සමත් වුණා. ජනප්‍රියතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණේ ශලනි තාරකායි.
ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා. පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..