Skip to main content

Posts

Showing posts from September, 2018

සප්නාගේ අලුත්ම ඡායාරූප එකතුව!

ඡායාරූපකරණය : ගයන්ත විතානගේ  

ජනප්‍රිය ගායක දමිත් අසංක රක්ෂිත බන්ධනාගාරයට - මත්ද්‍රව්‍ය භාවිත කරමින් වැල්ලවායේදී යකා නටලා

ජනප්‍රිය ගායක දමිත් අසංක ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඊයේ (26) රාත්‍රීයේ වැලල්වායේ පිහිටි ඔහුගේ නිවසකදී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් කලහකාරීව හැසිරී ඇති අතර පසුව අසල් වාසීන් පොලීසියට කළ දැනුම් දීමක් අනුව ඔහුව අත්ංඩගුවට ගෙන තිබුණා. පසුව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව අද  ඉදිරිපත් කළ අතර එහිදී මෙම නියෝගය දී තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු ඔහු මොණරාගල බන්ධනාගාරයට රැගෙන ගොස් ඇති අතර දමිත් අසංකව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසටද අධිකරණය නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

නිරූපන ශිල්පිනී තමෝදිගේ නවතම ඡායාරූප එකතුව

Talent - Thamodi Prasadika Photography - Tharaka Ramanayaka

උදාරි කෞෂල්‍

Talent - Udari Kaushalya Udayakumar Photography - Gayashan Kavinda

ජපාන අභ්‍යවකාශ ආයතනය විසින් ග්‍රහකයක් මත රෝබෝ යානා දෙකක් සර්ථකව ගොඩ බස්වයි.

ජපාන අභ්‍යවකාශ ආයනය විසින් යැවූ රෝබෝ යානා දෙකක් පසුගියදා සාර්ථකව Ryugu නම් ග්‍රාහකය මත ගොඩ බස්වා තිබෙනවා. ඒ අවුරුදු තුනහ මාරක අභ්‍යවකාශ ගමනකින් පසුවයි. Hayabusa – 2 නම් යානය ආධාරයෙන් මෙම රොබෝ යානා දෙක Ryugu නම් ග්‍රහකය වෙත ලඟාවී තිබෙනවා. මෙම රෝබෝ යානා දෙක , එම ග්‍රහකය මත ගමන් කරමින් එහි ඡායාරූප, උෂ්ණතවය ඇතුළු දත්ත රැසක් පෘතුවිය වෙත ඒවා තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජපාන අභ්‍යවකාශ ආයතනය පවසන්නේ යානා දෙකම මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබෙනව බවයි. View image on Twitter HAYABUSA2@JAXA @haya2e_jaxa "I cannot find words to express how happy I am..." Y.T. The MINERVA-II1 rovers have successfully landed on asteroid Ryugu, snapped photos & taken the first successful hop! Have a read about this world first and hear the comments from our Project Members. http://www. hayabusa2.jaxa.jp/en/topics/2018 0922e/  … 7:43 PM - Sep 22, 2018 7,766 3,782 people are talking about this

නිරූපන ශිල්පී කේෂරීගේ නවතම ඡායාරූප

Talent - Keshari Welikalage Photography - Roshan Chathuranga

ගල උඩට ගොස් පස්ස පෙන්වීමට පෙර මොහොතක් සිතන්න

මහරතුන් පවා වැඩ සිටි පිඳුරංගල රජ මහා විහාරය පිහිටි පිඳුරංගල පුණ්‍ය භූමීයේ සිදුවූ නොමනා ක්‍රියා පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හී දැඩි කතිකාවතක් ඇති වී තිබෙනවා. මේ අතර එවැනි නොමනා ක්‍රියාවන්ගෙන් පිඳුරංගල රැක ගැනීමට ප්‍රදේශවාසීන් මෙන්ම පිඳුරංගල රජමහා විහාරාධිපතිහිමියන්ද එක්වී තිබෙන බවට වාර්තා වෙනවා. එවැනි පසුබිමක පිඳුරංගල උරුමය වෙනුවෙන් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ බොහෝ නිර්මාණ පළව තිබුනා. එවැනි නිර්මාණ කිහිපයක් පහතින්,            

විනූ පෙරේරා

Talent - Winu Perera Photography - Tharaka Ramanayaka Photography