Skip to main content

ජනප්‍රිය ගායක දමිත් අසංක රක්ෂිත බන්ධනාගාරයට - මත්ද්‍රව්‍ය භාවිත කරමින් වැල්ලවායේදී යකා නටලා

ජනප්‍රිය ගායක දමිත් අසංක ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඊයේ (26) රාත්‍රීයේ වැලල්වායේ පිහිටි ඔහුගේ නිවසකදී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් කලහකාරීව හැසිරී ඇති අතර පසුව අසල් වාසීන් පොලීසියට කළ දැනුම් දීමක් අනුව ඔහුව අත්ංඩගුවට ගෙන තිබුණා.
පසුව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව අද  ඉදිරිපත් කළ අතර එහිදී මෙම නියෝගය දී තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු ඔහු මොණරාගල බන්ධනාගාරයට රැගෙන ගොස් ඇති අතර දමිත් අසංකව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසටද අධිකරණය නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.