Skip to main content

ගල උඩට ගොස් පස්ස පෙන්වීමට පෙර මොහොතක් සිතන්න

මහරතුන් පවා වැඩ සිටි පිඳුරංගල රජ මහා විහාරය පිහිටි පිඳුරංගල පුණ්‍ය භූමීයේ සිදුවූ නොමනා ක්‍රියා පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හී දැඩි කතිකාවතක් ඇති වී තිබෙනවා. මේ අතර එවැනි නොමනා ක්‍රියාවන්ගෙන් පිඳුරංගල රැක ගැනීමට ප්‍රදේශවාසීන් මෙන්ම පිඳුරංගල රජමහා විහාරාධිපතිහිමියන්ද එක්වී තිබෙන බවට වාර්තා වෙනවා.
එවැනි පසුබිමක පිඳුරංගල උරුමය වෙනුවෙන් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ බොහෝ නිර්මාණ පළව තිබුනා.
එවැනි නිර්මාණ කිහිපයක් පහතින්,

 

 

 

 

 

 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.