ප්ලාස්ටික් සැත්කම්වලින් මුහුණුවර වෙනස් කරගත්ත බොලිවුඩ් නිළියන් ගැන කතාබහක් ආයෙම ඇතිවෙන්න සුෂ්මිතාගේ ජායාරූප හේතුවක් වෙනවා.
කොහොම වුණත් සුපිරි තරු බොහෝමයක් තමන්ගේ මුහුණ වෙනස් කරගත්තේ ප්ලාස්ටික් සැත්කම් අනුහසින් කියලා කියන්න පුළුවන් විදිහේ ජායාරූප කිහිපයක් අපිට ලැබුණා.
කත්‍රිනා කයිෆ්, දීපිකා පදුකෝන්, ඓෂ්වර්යා රායි, ප්‍රියංකා චොප්රා, අනුෂ්කා ෂර්මා, ජුහි චවුලා, ශිල්පා ෂෙට්ටි වගේ බොහෝ දෙනෙක් මේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න බවයි දැනගන්න ලැබෙන්නේ.