Skip to main content

මොස්කව් රූ රැජින හා මැලේසියානු ඔටුන්න හිමි කුමරුගේ ගේ රහස් විවාහයේ ජායාරූප නිසා අන්තර්ජාලය කැළඹේ

විවාහ වූ රූ රැජිණ ඉස්ලාම් අාගමට 
 
පාර්ලිමේන්තුවෙත් කළඹයි
මැලේසියාවේ පස්වන සුල්තාන් මොහොමඞ් රජු රුසියාවේ මොස්කව් නුවර රූ රැජිනක් වූ ඔක්සානා වොයෙවොඩිනා සමඟ විවාහ වූ බවට සමාජ ජාල වල පැතිරෙන වාර්තාව පිළිබඳව මැලේසියානු පාර්ලිමේන්තුවේදී ඊයේ සංවාදයට බඳුන් වුණා. 
 
අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් ප්‍රකාශ කළේ ඒ පිළිබඳ තමාට තහවුරු කළ නොහැකි අතර, ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසිය නොහැකි බවයි.

කෙසේ නමුත්, 2015 වසරේ මොස්කව් රූ රැජින වූ 25 හැවිරිදි ඔක්සානා සමඟ 49 හැවිරිදි සුල්තාන් මොහොමඞ් රජු විවාහ වීමේ ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වනවා. 
 
එම විවාහ මංගල්‍යය මොස්කව් තදාසන්න ප්‍රදේශයක පසුගිය නොවැම්බර් 22 වනදා සිදුවූ බවයි වාර්තා වන්නේ. 
 
ඔක්සානා මේ වසර මුලදී ඉස්ලාම් ආගම වැළඳ ගත් අතර ඇගේ නම ද රිහානා ලෙස වෙනස් කරනු ලැබුවා.




 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.