Skip to main content

ලොව ලස්සනම පොලිස් කාන්තාවන් මෙන්න

පොලීසිය කියන්නේ මතක් වෙනකොටත් බය හිතෙන තැනක්නේ. අපි හැමෝම දන්නේ පොලීසිය කියන්නේ ටිකක් නපුරු,සැර නිලධාරීන් ඉන්න තැනක් විදිහටයි. කොටිංම කීවොත් ඉතිං දැක්ක ගමංම බය වෙනවා. ඔන්න ඔය වගේ සිතුවිල්ලක් තමයි අපි පොලීසිය ගැන හිතේ ඇදගෙන ඉන්නේ. එහෙත් මේ පොලීසි දිහා බලන්නකෝ. මේ කියන්නේ කාන්තා පොලීස් නිලධාරීනියන් ගැනයි. ලොව සුන්දරම පොලීස් නිලධාරිනියන් තමා මේ. බලන්නකෝ මෙයාලා කොච්චර සුන්ධරද, බයක් ඇතිවෙනවාද දැක්කාම කියලා..











Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.