සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබා දීම සඳහා අර්ජුණ රණතුංග අමාත්‍යවරයා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අද පැවති ආණ්ඩු පාක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී.
මේ වන විට අමාත්‍ය මණ්ඩලය 30 වන බැවින් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරය ලබා දීමට නම් එක් අමාත්‍යවරයෙක් ඉල්ලා අස්විය යුතු වනවා.
ඒ සඳහා අර්ජුන රණතුංග අමාත්‍යවරයා ස්වේච්ඡාවෙන්ම කැමති වූ බවයි Facebook සටහනක් තබමින් ආශු මාරසිංහ මන්ත්‍රීවරයා සඳහන්
Source- Citizen.lk