Skip to main content

ඇඩ් එකකින් මෙච්චර මුදලක් අරන් මම මොනා කරන්නද

මට අවශ්‍ය නැහැ ලොකු බලාපොරොත්තු....
 
අපිට සුදු ජාතිකයින්ගෙන් විමසන්න බැහැ ඇයි ඔවුන් සුදු පාට කියලා..
 
මලයාලම් සිනමාපට හරහා ප්‍රේක්ෂක සිත් වසඟයට ගත්ත "සායි පල්ලවී" කෙටි කාලයකින් ජනප්‍රියත්වයේ ඉහළටම ආපු කෙනෙක්.
 
"කාලි", "ප්‍රේමම්", "ෆීඩා", "මාරි 2" වැනි චිත්‍රපටවලින් දක්ෂතා පෙන්නපු සායි පල්ලවී වෘත්තියෙන් වෛද්‍යවරියක් බව ඔබ නොදන්නවත් ඇති.
 
දමිළ සිනමාවේ සුපිරි තරුවක් විදිහට කවුරුත් දන්න "සූර්යාගේ" නවතම චිත්‍රපටය වන NGK චිත්‍රපටියෙනුත් ඇය නුදුරු දිනයක කලඑළි බහින්න සුදානම්.

ෆිල්ම් ෆෙයාර් සම්මාන කිහිපයකටම හිමිකම් කියන්න සමත් වුණූ ඇය ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා අලුත්ම පුවතක් වාර්තා කර තිබුණා.
 
ඒ ඇය විසින් ඉන්දීය රුපියල් කෝටි දෙකක (ලංකා මුදලින් රුපියල් කෝටි පහකට ආසන්න මුදලක්) රූපලාවන්‍ය සම්බන්ධ වෙළඳ දැන්වීමක් ප්‍රතික්ෂේප කළ පුවතයි.
 
එම දැන්වීම ප්‍රතික්ෂේප කරමින් ඇය කියා තිබුණේ ඇයට එතරම් විශාල මුදලකින් ප්‍රයෝජනයක් නැති බවයි.
 
"ඇඩ් එකකින් මෙච්චර මුදලක් අරන් මම මොනා කරන්නද? මම ගෙදර යනවා. දවසකට චපාති තුනක් හෝ බත් කනවා.... වාහනය අරගෙන රවුමක් යනවා... මට අවශ්‍ය නැහැ ලොකු බලාපොරොත්තු..... මගේ සතුටයි, ජනතාවගේ සතුටයි හොඳ මට්ටමක පවත්වාගෙන යන්න ඕනි... අසාධාරණයක් කරලා දවසක දුක් වෙන්න වෙයි...." ඇය එසේ පවසා තිබුණා.
 

එමෙන්ම ඇය කියා තිබුණේ, "මේ ඉන්දියානු පැහැය... අපිට සුදු ජාතිකයින්ගෙන් විමසන්න බැහැ ඇයි ඔවුන් සුදු පාට කියලා.. ඒක ඒ අයගේ පාට... මේක අපේ පාට... අප්‍රිකානුවන්ට වෙනමම පාටක් තියනවා.. එයාලා ඇත්තටම ලස්සනයි..."



Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.