Skip to main content

නිවේදිකාවක් වුණ සෙව්වන්දි

20190625Sewwandi-2
මේ දිනවල ස්වාධින රූපවාහිනි නාලිකාවේ දිග හැරෙන ‘තෝඩු’ ටෙලි නාට්‍යයේ ‘දිනිති’ ලෙස රංගනයෙන් දායක වෙන සෙව්වන්දි නයනතාරා ප්‍රේක්ෂකයන් අතර ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් සිටින යොවුන් රංගන ශිල්පිනියක් ලෙස හැඳින්විය හැකිය. මේ වනවිට ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද කටයුතු කරමින් සිටින අතර, ඇය ඒ පිළිබඳව අපිට දැක්වුයේ මෙවැනි අදහසකි.
‘දෙරණ’ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘විවාහ’ මංගල වැඩසටහන මේ වනවිට ඉදිරිපත් කරන්නේ මම. දැන් මාස දෙකක් තිස්සේ මම මේ වැඩසටහන ඉදිරිපත් කරනවා. පළමු වතාවට නිවේදන කටයුතු කරන නිසා මේක මට අමුතුම අත්දැකිමක්. හොඳ රසික ප්‍රතිචාරත් ලැබෙනවා. ඊට අමතරව තවත් මේ වගේ වැඩටහන් කිහිපයක්ම ආරාධනාත් ලැබිලා තියෙනවා. රංගනය, නිවේදනයට අමතරව මේ දිනවල වෙළෙඳ දැන්වීම් කිහිපයකත් මම පෙනි සිටිනවා. ඒවාට නිතරම වගේ ආරාධනා ලැබෙනවා සම්බන්ධ වෙන්න කියලා. ඉතින් කලා ශිල්පිනියක් විදිහට මේ වැඩත් එක්ක ටිකක් විතර කාර්යබහුලයි.
20190625Sewwandi-1

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.