Skip to main content

රංගන ශිල්පිණි උපේක්ෂා ස්වර්ණමාලි උපන්දිනය සැමරූ හැටි

20190707Upeksha-2
උපේක්ෂා ස්වර්ණමාලී කියන්නේ ටෙලි නිළියක් විදිහට රසික හදවත් දිනාගත්තු කෙනෙක්.
 
මේ දිනවල හිරු ටී.වී තුළින් විකාශනය වන අහස් මාළිගා ටෙලි නාට්‍ය තුළින්ද ඇය දැකගන්නට පුළුවන්.
 
ඉතින් ඇය පසුගිය දවසක ඇගේ 35 වැනි උපන්දිනය සමරලා තිබුණා.
පවුලේ සාමාජිකයින් එක්ක ගත්ත පුංචි උපන්දින සාදයකින් පස්සෙ 'අහස් මාළිඟා' ටෙලිනාට්‍ය කණ්ඩායමේ පිරිසත් ඇයව පුදුමයට පත් කරලා තිබුණා.
 
ඉතින් ඇය ඒ ගැන කියමින්, මුහුණු පොතට ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා.
20190707Upeksha-120190707Upeksha-320190707Upeksha-420190707Upeksha-520190707Upeksha-620190707Upeksha-7

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.