Skip to main content

Viber message නිසා කාවිංග ලොකු අවුලක.



ජනප‍්‍රිය නළු කාවිංග පෙරේරා විටින් විට කතා බහට ලක්‌වන චරිතයක්‌. කොයිතරම් පාඩුවේ ඉන්න හැදුවත් කාවිංගට එහෙම නිස්‌කලංකව නම් ඉන්න ලැබෙන්නෙම නැති තරම්. පහුගිය දවසක කාවිංගගේ දුරකථන අංකයෙන් මගේ දුරකථනයටත් ඪසඉැර පැිි්ටැ කිහිපයක්‌ ලැබුණා. ඒ නිසාම මමත් කාවිංගට කතා කළා මේ ප‍්‍රශ්නය ගැන දැනගන්න....

මොකද වුණේ කාවිංග....

පහුගිය වැලන්ටයින් දවසේ ගුවන් විදුලි නාලිකාවක ප‍්‍රවර්ධන වැඩසටහනකට සහභාගිවෙලා මම ගෙදර ආවේ නවයට නවයහමාරට විතර. මහන්සියි ඊළÛ දවසේ ියදදඑසබට නිසා මං ඉක්‌මනට නිදාගත්තා. පහුවදා උදේ ියදදඑසබට යන්න මං හතරහමාරට විතර නැගිට්‌ටා ්ක්රප එක තියලා. ්ක්රප දෙෙ කරලා චයදබැ එක අතට අරං බලද්දී තමයි මං දැක්‌කේ මගේ චයදබැ එකේ ජදබඒජඑ කසිඑ එකෙන් භාගෙකටම ඩසඉැර ්චච එකෙන් පැිි්ටැි වගයක්‌ ගිහිල්ලා තිබුණා. මං ඒ පාර ඒ බමපඉැරි වලට අයෙමත් පැිි්ටැ එකක් ිැබා කළා ිදරරහ මගේ අතින් සිද්ධවුණු දෙයක්‌ නෙමෙයි කියලා.

ඊට පස්‌සේ මේ ප‍්‍රශ්නේ විසඳුණාද?

මොන.... මං ඊට පස්‌සේ -වස්‌සානේ පේ‍්‍රමය, ියදදඑසබට ගිහින් එද්දී ඒ දේම ආයෙමත් වෙලා. එතකොට තමයි මං දැනගත්තේ කවුරුහරි හැක්‌ කරලා කියලා. මට හිතවත් හුÛ දෙනෙක්‌ කතා කරලා මට කිව්වා, මගේ චයදබැ බමපඉැර එකෙන් මෙහෙම අනවශ්‍ය පැිි්ටැ වගයක්‌ එනවා බලන්න කියලා..

කාවිංගටම මෙහෙම වුණේ....

මට විතරක්‌ නෙමෙයි අපේ ක්‌ෂේත‍්‍රයේ යාළුවො කීපදෙනෙක්‌ම මට කතා කරලා කිව්වා එයාලටත් මේ ප‍්‍රශ්නේ මේ විදිහටම ඇතිවුණා, හරිම ප‍්‍රශ්නයක්‌ කියලා.

කාවද සැක කරන්නේ?
අනේ මන්දා... මං එහෙම කාවවත් සැක කරන්නේ නෑ ඉතිං.

තරහකාරයෙක්‌වත්?

මං දන්න විදිහට නං මට එහෙම තරහකාරයෝ නෑ. කවුරුහරි ඉරිසියාවට කරපු වැඩක්‌ කියලයි මං නං හිතන්නේ. මට හිතාගන්න බැරි ඇයි මෙහෙම දේවල් කරන්නේ, මොනවද ලැබෙන්නේ කියලා. තව මනුස්‌සයෙක්‌ අපහසුතාවට පත් කරලා ලබන සතුට මොකක්‌ද කියලා මට නං තේරෙන්නේ නැ.

මේ වෙද්දී කාවිංග ෙඉ, ඩසඉැර මිැ කරනවද?

අනේ අම්මෝ... මං ේජැඉදදන , ඩසඉැර මිැ කරනු නොලැබේ. ේජැඉදදන

චරසඩ්එැ ්ජජදමබඑ එකක්‌ නෑ මට. කොටින්ම මගේ ේබ ච්ටැ එකත් මේ වෙද්දී ාැ්ජඑසඩ්එැ කරලයි තියෙන්නේ. හරිම සරලව කියනවා නං මං ිදජස්ක පැාස් මිැ කරන්නේ නෑ.

ීදජස්ක පැාස් භාවිතයේ නෑ...

ඔව්.. මං චයදබැ එකෙන් පැිි්ටැ කරන්නේ වුණත් හරිම කලාතුරකින්. ඉසරඑයා්හ එකකට, බැඅහැ්ර, වලට අසිය කරන්න වගේ විතරයි මං පැිි්ටැ කරන්නේ වුණත්. එක්‌කෝ ච්රඑහ එකකට සබඩසඑැ කරන්න වගේ දෙයකට. අනේ මන්දා මට හිතාගන්න බැරි අපිට අපේ වැඩක්‌ කරගන්නවත් වෙලාව නැති එකේ මේ වැඩවලට මිනිස්‌සු කොහොම වෙලාව හොයාගන්නවද කියලා. වෙනකෙනෙක්‌ගේ ්ජජදමබඑ හැක්‌ කරලා පැිි්ටැි යවලා...කොහේ තියෙන වෙලාවද මේ කියලා හිතෙනවා.

කවුරුත් ගැන සැක හිතන්නෙත් නෑ කිව්වනේ....

ඔව් මට සැක හිතන්න කෙනෙක්‌ නෑ. ඒත් මං මේ අයට කියන්නේ අනුන් කරදරේ දාන්න මේ වියදම් කරන වෙලාව වැඩකට ඇති වැඩකට යොදවන්න කියලා. ඒකෙන් ඒ අයට වගේම රටටත් වැඩක්‌ වේවි. ඇත්තටම ඔය මොළේ පාවිච්චි කරලා කොයිතරම් නං දේවල් කරන්න පුළුවන්ද? අනිත් අයට වදයක්‌ නොවී අහිංසකව සතුටින් කොච්චර හොඳට මිනිස්‌සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? ඔහොම දේවල් කරනවට වඩා පාරේ එර්ෙසෙජ එක නතර කරන්න වෙහෙසුණා නං ඒකත් කාටහරි ප‍්‍රයෝජනයක්‌....

ඔයිට කලිනුත් ප‍්‍රශ්නයක්‌ වුණා නේද?

ආ... ඔව්. එක පාරක්‌ මගේ නමින් ජය්එ කරපු කෙනෙක්‌ ගෑනු ළමයෙකුට කියලා තිබුණා ඒ කතා කරපු කෙනාගේ චයදබැ එක රුකද්ා කරන්න කියලා. අනේ මන්දා... මිනිස්‌සුත් කරන දේවල්.... මං හිතන්නේ අය්එි්චච, සබිඒටර්ප, ේජැ ඉදදන, ඩසඉැර වගේ දේවල් අඩුවෙන්ම මිැ කරන කෙනෙක්‌ මං.

දැන් මොකක්‌ද කරන්න හදන්නේ... නීතිමය පියවර ගන්නද කල්පනාව?

මං තාම පොලීසියේ ැබඑරහ එකක්‌ දාන්නවත් ගියේ නෑ. දැන් මේ ප‍්‍රශ්නේ ගැන මං මාධ්‍ය වලිනුත් කතා කළානේ. මං හිතනවා මේ ප‍්‍රශ්නේ මෙතනින් ඉවර වෙයි කියලා. මං කොහොමත් තව සතියක්‌ විතර බලනවා. දිගින් දිගටම මේ ප‍්‍රශ්නේ වෙනවා නං මං අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නවා. මොකද මේකෙන් මට හානියක්‌ වෙන්න පුළුවන්නේ. ඒ නිසා අද ඉවසුවට හැමදාම බලන් ඉන්න බෑ. තව සතියක්‌ විතර බලලා මං නීතිමය පියවර ගන්නවා....

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :