Skip to main content

Posts

Showing posts from May, 2016

කපල් එකක් ලිමොසින් එක ඇතුලෙ මධුසමය ගත කරද්දි රියදුරා හොරාට වීඩියෝ කරලා

අලුත විවාහ වුණු යුවළක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සංචාරයක නිරත වී තිබෙනවා. එහිදි ඔවුන් ඊට යොදාගෙන තිබුණේ සුඛෝපභෝගී ලිමෝසීන් මෝටර් රථයක්. මේ යුවළ ඉන්දියානු තරුණ යුවළක්. ඩුබායි නගරයේ ලස්සන බලන ගමන් මේ යුවළ වාහනය ඇතුලෙම මධුසමය ගතකරලා. ඔවුන් මධුසමය ගතකරන ආකාරය රියදුරා වීඩියෝ කරලා තිබුණෙ හොරෙන් කැමරාවක් දාලා. මේ සිද්ධියෙන් පස්සේ දවසක් ලිමෝසින් මෝටර් රථයේ රියදුරා එම තරුණයාට WhatsApp හරහා ඔවුන් මධුසමය ගත කළ වීඩියෝව යවලා තියෙනවා ඩිරාම් 2000 ක කප්පම් මුදලක් ඉල්ලා තිබුණේ වීඩියෝව අන්තර්ජාලයට මුදා හරින ලෙස තර්ජනය කරමින්. මින් දැඩි ලෙස කෝපයට පත්වුනු ඉන්දියානු තරුණයා ඩුබායි පොලීසියට මේ ගැන දැනුම් දීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වුනු පොලීසිය අත්අඩංගුවට ගත් රියදුරාගෙන් මේ ගැන ප්‍රශ්න කරලා. එහිදි රියදුරා පවසා ඇත්තේ තමන් රහසිගත කැමරාවකින් මධුසමය වීඩියෝ කළ බවයි. කෙසේ වෙතත් අවසානයේදි ඒ රියදුරාට වුුනේ අධිකරණය හමුවේ එම තරුණ විවාහක යුවළට ඩිරාම් 2000ක මුදලක් ගෙවීමටයි.

Model Palie New Photoshoot

රටම කතාවුණු මහිංයගනේ පුංචි පැටවුන්ගේ හීනේ සැබෑ කරමින් ගමෙන් කොළඹ අහස දකින්නට හිරු ගොසිප් අපිත් එක්ක ඔවුන් ආ ගමන - වීඩියෝ

‘‘මේ දෙන්නට හැඳිලා තියෙන රෝගේ කාටවත් බෝ වෙන්නේ නෑ, ඒ අය සමාජයෙන් කොන් කරන්න එපා‘‘ ලැබීම් නොලැබීම් උරුම ජීවිත ගමනේ අපිට අහන්න දකින්න ලැබෙන හුඟක් දේ හිතාගන්නත් අමාරුයි. සමහර මිනිස්සු මේ ලෝකේ එළිය දකින්නේ සැප සම්පත් ගොන්නකටම උරුමකම් කියාගෙන. තවත් සමහරු දුක්, කඳුළු එක්ක, ප්‍රශ්න කන්දක් කර තියාගෙන ජීවිත ගමන අරඹනවා. ඒ විදිහට නොසිතූ අවාසනාවක් එක්ක ජානගත රෝගයකින් මේ ලෝකේ එළිය දැකපු අහිංසක හිත් දෙකක් ගැන හිරු ගොසිප් අපි පළමුවෙන්ම ඔබ වෙත ගෙන ආවා මතක ඇති. මහිංයගනය ඔරුබැදිවැව මීවාගල ගමේ පදිංචි වෙලා ඉන්න බණ්ඩාර මැණිකා අම්මත්, කෞෂල්‍යා දුවත් පුතා ගුණරත්නත් මේ ගෙදර ඉඳන් ජීවිතේ ගෙනියනවා. මේ අහිංසක දරුවෝ දෙන්නා මේ ගෙදරටම කොටුවෙලා හීන ගොඩක් මැද ජීවිතේ ගෙනියද්දි ඒ අයත් අපි හැමෝම වගේම මිනිසුන් බව පසක් කරමින් අපි ඔවුන්ව ලෝකය හමුවට විවර කරන්න හිතුවේ ඒ හිත්වලට පුංචි හරි සතුටක් එකතු කරන්න හිතාගෙන. කවදාවත් ගමේ අහස ඇරෙන්න කොළඹ අහස නොදැකපු මේ අම්මත්, දරු දෙන්නත් කොළඹ එක්කගෙන එන්න අපි තීරණය කළේ ඒ නිසයි. ඒ හීන සැබෑවක් කරන්න අපි එයාලව හොයාගෙන මහියංගනයට යන්න තීරණය කළා.  ඒ යද්දිත් ජීවිතේ ගැන අලුත් බලා

අයියා නැති වෙලාවේ නංගි තරුණයෙක්ට කළ වැඩේ අතේ මාට්ටු

එක එක කට්ටියට බයිට් දෙන එක දැන් ඉන්දියාවේ තරුණ තරුණියන්ගේ ලොකුම රෝගය වෙලා තියෙනවා. මේ රෝගය කොච්චර උත්සන්න වෙලාද කිව්වොත් දැන් නළු නිළියන්ටත් මේ බයිට් එක දෙන්න පටන් අරන්. තරුණයෙක් සහ තරුණියක් එකතුවෙලා ඉන්දියාවේ නළුවෙක් වෙන Ali Merchant හිතාගන්න බැරි බයිටක් දීලා තියෙනවා. පහතින් ඒ වීඩියෝ එක නරඹන්.

සාදයකදී ‘අදාළ නෑනේ’ කියන්න ගිය තරුණයා සමාජ මාධ්‍ය නිසා ඇස් රතුකරගනී

මේ දිනවල සමාජ මාධ්‍ය අතර බොහෝ කථාබහට ලක්ව ඇති ”අදාළ නෑනේ” නමැති කියුමට මුල්වූ දෙබස ඇතුළත් වීඩියෝව හැමතැනම ප‍්‍රචාරයවීම නිසා එය කියූ තරුණයා අපහසුතාවයට ලක්ව ඇති බව දැනගන්නට ලැබී තිබේ. පිරිසක් සමග කාබී විනෝද වන අවස්ථාවක යාලූවෙකු මතු කළ පැනයකට පිළිතුරු දෙන්නට යාමේදී ඉතා අපූරු ලෙස එයට පිළිතුරු සැපයූ මෙම තරුණයාට නැවත එය කියන්නැයි කියා යාලූවන් එම කතාව වීඩියෝගත කර තිබුණා. ”මුලින්ම ආවේ කිකිළිද බිත්තරේද?” නම්වූ ප‍්‍රකට උගතෝකෝටිකයට රසවත් ලෙස අසභ්‍ය වචනද සහිතව පැහැදිලි කිරීමක් ඔහු එහිදී සිදු කර තිබුණ අතර එම වීඩියෝව වට්ස් ඇප් සමාජ  ජාලයට මුලින්ද දෙවනුව ෆේස් බුක් ඇතුලූ අනෙක් සමාජ ජාලා වෙතද යාලූවන් යොමුකර ඉක්මණීන් පැතිරී ගියේ ඔහු කියන වචන වෙනත් කරුණු විස්තර කිරීමටද හැකි දෙබිඩි අරුත් සම්පාදනය කරන්නක්වූ බැවිනි. කෙසේ වෙතත් මෙම වීඩියෝවේ තරුණයා සහ මිතුරන් පවසන ඇතැම් අසභ්‍ය වචන නිසා එය ප‍්‍රචාරයට ලක්වීම තුළින් ඔහුට යම් යම් තැන්වලදී අපහසුතාවයන්ට මුහුණදෙන්නට සිදුව ඇත. මේ නිසාම එම පැහැදිලි කිරීමද කරමින් දැන්  ඕක ඇති ඩිලීට් කරන්න යයිද ඉල්ලමින් එම තරුණයා නැවතත් වීඩියෝවක් නිකුත් කර ඇත. සමාජ මාධ්‍යයේ පැත

ගින්දරෙන් දාන්න පුළුවන් වැඩකෑලි 10ක්

ගින්දර භාවිතයත් සමග මිනිසාගේ ජීවන රටාවලට විශාල බලපෑමක් ඇති වූ බවත් පරිනාම ක්‍රියාවලියේ වැදගත් සංදිස්ථානයක් ලෙස ද සලකන්න පුළුවන්. ගින්දර සොයාගෙන වසර දහස් ගානක් වුනත් ගින්දර වලින් වැඩ කිඩ දාන්න අපිට තියන ආසාවයි උනන්දුවයි නම් ලේසියෙන් යන්නේ නෑ. ඕගොල්ලෝ මේ බලන්න යන වීඩියෝවෙන් ගින්දර වලින් දාපු එක එක විදියේ වැඩ 10ක් බලාගන්න පුළුවන්. සමහර දේවල් නම් එච්චර සිරා න කියල හිතෙන්නත් පුළුවන්. ඕගොල්ලෝ දැකල තියන දන්නා කියන දේවලුත් මේකේ තියෙන්න පුඋවන්. ඒ වුනත් අමුතුම විදියේ සිරා වැඩ ටිකකුත් මේකේ තියනවා. එක හින්ද මේක බලලම හිටියනම් හොඳයි. මේකේ පෙන්නන ගොඩක් දේවල් ඕගොල්ලොන්ට ගෙදරදී ම අත් හදා බලන්නත් පුළුවන්. ඒත් මේ ලිපිය කියවන ඔබ කුඩා දරුවෙක් නම් වැඩිහිටියෙක්ගේ උදව් අනිවාර්යයෙන්ම ලබාගන්න කියල අපි ඉතාමත් ඕනෑකමින් මතක් කරනවා. මේ දේවල් කරද්දී ප්‍රවේසම් වෙන්නත් ඕනේ. මොකද ගින්දර එක්ක සෙල්ලම් නෑ කියල කවුරුත් දන්නවා නේ. 1. ගමන් කරන ගිනි දැල්ල 2. මෙන්න වතුර ඉහල නගිනවා. 3. චෝක් කූරෙන් ඉටිපන්දමක් 4. පිංපොන් බෝලෙකට ගිනිතිබ්බම මෙහෙමයි. 5. ඉටිපන්දම් see-saw එකක් 6. බෝතලයක් ඇතුලේ ගින්නක් 7. ගීත ගයන බටයක් 8. කළු

මහවැස්සේ අතුරුගිරියේ මහපාරක කනප්පුවක් ඇවිද්දලා හොරෙක් හොයන්න ට්‍රයි කරපු හැටි - වීඩියෝ

අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ බස් රථ ගාලක නවතා තිබූ බස් රථයකින් එහි සවිකර  තිබූ DVD යන්ත්‍රයක් ඇතුලූ උපකරණ තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන්  කනප්පුවක් කරකවා සොරා සොයා ගැනීමට කල උත්සහයක් නිසාවෙන් ඊයේ (30) සවස 3 සිට රාත්‍රී 9.30 පමණ දක්වා කාළයේදී අතුරුගිරිය නගරය හා ඒ ආසන්න ප්‍රදේශ දැඩි කළබලකාරී තත්වයකට පත් වී තිබුණා. DVD යන්ත්‍රය සොයා ගැනීම සදහා මෙම ව්‍යාපාරිකයා විසින් කපු මහතෙකු කැඳවාගෙන විත්  සවස තුනට පමණ පෝරේ ප්‍රදේශයේ පිහිටි බස් රථ ගාලෙන් කනප්පුව  කැරකවීම ආරම්භ කර ඇති අතර පසුව අධික වැසි මධ්‍යයේ පවා කනප්පුව ඇවිදීම  සිදුවූ අතර මෙලෙස ප්‍රදේශය පුරාම ඇවිදිමින් රැගෙන ගොස් රාත්‍රී 7ට පමණ අතුරුගිරි නගරයට ලගා වූ අතර එය රාත්‍රී 9.30 පමණ වනතුරු  නගරයෙහි ඒ මේ අත මාරුවෙමින් නගරය පුරාම සැරිසැරීම නිසාවෙන් දැඩි රථ වාහන  තදබදයක් ද ඇති වුණා. එම අවස්ථාවේදී කනප්පුව කැරකූ පුද්ගලයින් වෙත පැමිණි අතුරුගිරිය පොලිසියේ රථ  වාහන අංශයේ නිළධාරීන් විසින් මහජන පීඩාවක් සිදුවන බව පවසමින් ඒ පිලිබදව  නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කල යුතු බව පැවසීමත් සමග යම් උණුසුම් තත්වයක් ඇති වූ අතර පසුව පොලිස් නිළධාරීන් විසින

පියුමි පරදන මධුෂාගේ අලුත්ම ටික මෙන්න