Skip to main content

හේමාල් උදාරි එක්ක ඉන්නවා දැකලා සේමිනිට ඇඩුණෙ ඇයි?

මට ඒ වෙලාවෙ ආවෙ පුදුම කේන්තියක් - සේමිණී

‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය නරඹපු ඇයගෙ නෙතට කඳුළක් නැගුණලුග ඒ තරමටම ඇගේ හදවතට කතා කරන්නට ඒ කතාව සමත්වෙලාග ඉතින් ඒ තරමට මසංවේදී වුණු ‘ආදරණීය කතාවක්’ ගැන අපි ඇගෙන් අහමුග ඒ දෑසට කඳුළු අරන් ආවෙ කවුද කියලාග ඇය සේමිණි ඉද්දමල්ගොඩග

සේමිණිල ඔබ ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය බලලා ගොඩක් හැඟු‍ම්බර වුණාග ඔබේ දෙනෙත් කඳුළින් පිරුණා?

‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටයේ කතාවට මං ගොඩක් කැමැතියිග හරිම සංවේදියිග ඒ රූපරාමු එකින් එක දිග හැරෙද්දිල ඒ රංගන ශිල්පීන්ගෙ තාත්වික රංගනය මගේ හදවතටම දැනුණාග ඒ අයගෙ සම්බන්ධකම්වල තියෙන දුක මට හදවතටම දැනුණාග ඒ එක්කම අරුණිගෙ චරිතය පිළිබඳව මට ඇතිවුණේ පුදුම කේන්තියක්ග වෙලාවට මගේ ළඟ හිටියෙ නෑග හිටියානම් මං අරුණිට හොඳටම ගහනවාග

ඇයි ඔබට අරුණි පිළිබඳ එවැනි සිතුවිල්ලක් පහළවෙන්නෙ?

අධ්‍යක්ෂවරයා නිවැරැදිව රංගන ශිල්පීන්ව රංගන කාර්යයට යොමුකරලා තිබුණාග මම ගොඩක් සංවේදී කෙනෙක්ග මේ චිත‍්‍රපටය නරඹද්දි මමත් රසිකාවියක්ග ඒ කතාවට අනුව හේමාල්ගෙයිල උදාරිගෙයි ජීවිත අතරට ආව අරුණි ගැනමට ඇතිවුණේ පුදුමාකාර කේන්තියක්ග

ඔබ එවැනි තත්ත්වයකට පත්වෙන්නෙ රංගන ශිල්පීන් තමන්ගෙ රංගන කාර්යය හරියටම ග‍්‍රහණයකරගෙන තිබුණු නිසා?

සත්තකින්මල මං එවැනි තත්ත්වයකට පත්වෙන්න හේතුව වන්නෙත් ඒකමයිග මගේ ඇස්දෙකට කඳුළක් අරගෙන එන්න ඒ රංගනය සමත්වුණා නම්ල සාමාන්‍ය කෙනෙක් බොහොම ඉක්මනින් සංවේදී වෙනවාග

ඇත්තටම ඔබගෙ දෑසට කඳුළු අරගෙන එන්නට සමත්වුණේ කාගෙ රංගනයද?

හේමාල්ල උදාරියන දෙදෙනගෙ ජීවිතවලට ආව ප‍්‍රශ්නවල දි තමයි මගේ ඇසට කඳුළු නැගුණෙග ඒත් එක්කම අරුණි ගැන ලොකු තරහක් ඇතිවුණත්ල පස්සෙ මට තේරුම් යනවා අරුණි මේ කරලා තියෙන්නෙ රඟපෑමක්නෙ කියලාග ඒත් එක්කම මට ඇගේ රංගනය ගැනත් ලොකු සතුටක් ඇතිවෙනවාග ප‍්‍රියන්තගෙ හොඳ අධ්‍යක්ෂණයක්ග

හේමාල්ගෙ රංගනය ඔබේ සිතට වඩාත් දැනුණයි කියලා මම කීවොත්?

ඇත්තටම නවක රංගන ශිල්පීන් අතර හේමාල්ගෙ රංගනයට මම විශේෂයෙන් කැමැතියිග ඔහුගෙ රඟපෑම් හරිම තාත්විකයිග ස්වාභාවික ජීවිතයට බද්ධවුණු රංගන පරාසයක් මං ඔහුගෙන් දකින්නෙග ඇත්තමයි අපේ කාලයේ වීරයා තමයි හේමාල්ග ඕනෙම ගැහැනු සිතක් ඒ ආදරණීය බව ළඟ නතර වෙනවාග

සැබැවින්ම ඔබ ඔහුගෙ රංගනයට වශීවෙලා?

ඇත්තල මං ‘ආදරණීය කතාවක්’ තුළ ඔහුගෙ රංගනයට වශීවුණාග ඒ කතාවල ඒ ඇක්ටින්ල ඒ බැල්ම ඕනෙම කෙනෙකුගෙ සිත නතර කරන්නට සමත් වෙනවාග මමත් මෙතන දී රසිකාවියක්ග ඉතින් අනෙකුත් රසිකාවියන් වගේම මමත් හේමාල්ගෙ රංගනයට ලොබ බඳිනවාග ඒක තමයි ඇත්තග

‘ආදරණීය කතාවක්’ තුළින් ඉස්මතු වුණේ නවක පරම්පරාවෙ හැකියාවන්ග ඒ හැකියාවන් පළපුරුදු රංගන ශිල්පිනියකවන ඔබ දකින්නෙ කොහොමද?

මං දැකපු විදිහට නවකයන් අතුරෙන් සීමිත සංඛ්‍යාවක් තමයි අවබෝධයෙන් යුතුව රංගනයේ යෙදෙන්නෙග බොහෝ දෙනෙකුගෙ අවශ්‍යතාව වෙන්නෙ ජනප‍්‍රියවීම ම පමණයිග ඒ කිහිපදෙනා අතරින් රංගනයේ පරතෙර සොයාගෙන යන පිරිසක් තමයි ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටයේ රංගනයට එකතු වෙන්නෙග මං හරිම කැමැතියි ඒ රංගන පරාසයටග ලොකු දිගු ගමනක පෙර නිමිති පේන්න තියෙනවාග නිතරම දකින දකින නිර්මාණවලට දායක නොවී රංගනය ගැන හැදෑරීමක් කරගෙනම මේ ගමන යන්නට පුළුවන් නම් මේ අයගෙ අනාගතය ගොඩක් හොඳ වෙයිග අපේ අලුත් පරපුර හිතන්නෙ හැමදාම ෂූටිං තියනවා නම් ඒක මහා ලොකු කමක් කියලාග ඒක එහෙම නොවීල තමන් රංගනය පිළිබඳ හදාරමින්ල ඒ සඳහා කාලය වෙන්කරමින් මේ ගමන ඉදිරියට යනවානම්ෙ ම් අලුත් පරපුරේ ගමන ස්ථාවරයිගමට ඒ වෙලාවෙ ආවෙ පුදුම කේන්තියක් - සේමිණී

‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය නරඹපු ඇයගෙ නෙතට කඳුළක් නැගුණලුග ඒ තරමටම ඇගේ හදවතට කතා කරන්නට ඒ කතාව සමත්වෙලාග ඉතින් ඒ තරමට මසංවේදී වුණු ‘ආදරණීය කතාවක්’ ගැන අපි ඇගෙන් අහමුග ඒ දෑසට කඳුළු අරන් ආවෙ කවුද කියලාග ඇය සේමිණි ඉද්දමල්ගොඩග

සේමිණිල ඔබ ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය බලලා ගොඩක් හැඟු‍ම්බර වුණාග ඔබේ දෙනෙත් කඳුළින් පිරුණා?

‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටයේ කතාවට මං ගොඩක් කැමැතියිග හරිම සංවේදියිග ඒ රූපරාමු එකින් එක දිග හැරෙද්දිල ඒ රංගන ශිල්පීන්ගෙ තාත්වික රංගනය මගේ හදවතටම දැනුණාග ඒ අයගෙ සම්බන්ධකම්වල තියෙන දුක මට හදවතටම දැනුණාග ඒ එක්කම අරුණිගෙ චරිතය පිළිබඳව මට ඇතිවුණේ පුදුම කේන්තියක්ග වෙලාවට මගේ ළඟ හිටියෙ නෑග හිටියානම් මං අරුණිට හොඳටම ගහනවාග

ඇයි ඔබට අරුණි පිළිබඳ එවැනි සිතුවිල්ලක් පහළවෙන්නෙ?

අධ්‍යක්ෂවරයා නිවැරැදිව රංගන ශිල්පීන්ව රංගන කාර්යයට යොමුකරලා තිබුණාග මම ගොඩක් සංවේදී කෙනෙක්ග මේ චිත‍්‍රපටය නරඹද්දි මමත් රසිකාවියක්ග ඒ කතාවට අනුව හේමාල්ගෙයිල උදාරිගෙයි ජීවිත අතරට ආව අරුණි ගැනමට ඇතිවුණේ පුදුමාකාර කේන්තියක්ග

ඔබ එවැනි තත්ත්වයකට පත්වෙන්නෙ රංගන ශිල්පීන් තමන්ගෙ රංගන කාර්යය හරියටම ග‍්‍රහණයකරගෙන තිබුණු නිසා?

සත්තකින්මල මං එවැනි තත්ත්වයකට පත්වෙන්න හේතුව වන්නෙත් ඒකමයිග මගේ ඇස්දෙකට කඳුළක් අරගෙන එන්න ඒ රංගනය සමත්වුණා නම්ල සාමාන්‍ය කෙනෙක් බොහොම ඉක්මනින් සංවේදී වෙනවාග

ඇත්තටම ඔබගෙ දෑසට කඳුළු අරගෙන එන්නට සමත්වුණේ කාගෙ රංගනයද?

හේමාල්ල උදාරියන දෙදෙනගෙ ජීවිතවලට ආව ප‍්‍රශ්නවල දි තමයි මගේ ඇසට කඳුළු නැගුණෙග ඒත් එක්කම අරුණි ගැන ලොකු තරහක් ඇතිවුණත්ල පස්සෙ මට තේරුම් යනවා අරුණි මේ කරලා තියෙන්නෙ රඟපෑමක්නෙ කියලාග ඒත් එක්කම මට ඇගේ රංගනය ගැනත් ලොකු සතුටක් ඇතිවෙනවාග ප‍්‍රියන්තගෙ හොඳ අධ්‍යක්ෂණයක්ග

හේමාල්ගෙ රංගනය ඔබේ සිතට වඩාත් දැනුණයි කියලා මම කීවොත්?

ඇත්තටම නවක රංගන ශිල්පීන් අතර හේමාල්ගෙ රංගනයට මම විශේෂයෙන් කැමැතියිග ඔහුගෙ රඟපෑම් හරිම තාත්විකයිග ස්වාභාවික ජීවිතයට බද්ධවුණු රංගන පරාසයක් මං ඔහුගෙන් දකින්නෙග ඇත්තමයි අපේ කාලයේ වීරයා තමයි හේමාල්ග ඕනෙම ගැහැනු සිතක් ඒ ආදරණීය බව ළඟ නතර වෙනවාග

සැබැවින්ම ඔබ ඔහුගෙ රංගනයට වශීවෙලා?

ඇත්තල මං ‘ආදරණීය කතාවක්’ තුළ ඔහුගෙ රංගනයට වශීවුණාග ඒ කතාවල ඒ ඇක්ටින්ල ඒ බැල්ම ඕනෙම කෙනෙකුගෙ සිත නතර කරන්නට සමත් වෙනවාග මමත් මෙතන දී රසිකාවියක්ග ඉතින් අනෙකුත් රසිකාවියන් වගේම මමත් හේමාල්ගෙ රංගනයට ලොබ බඳිනවාග ඒක තමයි ඇත්තග

‘ආදරණීය කතාවක්’ තුළින් ඉස්මතු වුණේ නවක පරම්පරාවෙ හැකියාවන්ග ඒ හැකියාවන් පළපුරුදු රංගන ශිල්පිනියකවන ඔබ දකින්නෙ කොහොමද?

මං දැකපු විදිහට නවකයන් අතුරෙන් සීමිත සංඛ්‍යාවක් තමයි අවබෝධයෙන් යුතුව රංගනයේ යෙදෙන්නෙග බොහෝ දෙනෙකුගෙ අවශ්‍යතාව වෙන්නෙ ජනප‍්‍රියවීම ම පමණයිග ඒ කිහිපදෙනා අතරින් රංගනයේ පරතෙර සොයාගෙන යන පිරිසක් තමයි ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටයේ රංගනයට එකතු වෙන්නෙග මං හරිම කැමැතියි ඒ රංගන පරාසයටග ලොකු දිගු ගමනක පෙර නිමිති පේන්න තියෙනවාග නිතරම දකින දකින නිර්මාණවලට දායක නොවී රංගනය ගැන හැදෑරීමක් කරගෙනම මේ ගමන යන්නට පුළුවන් නම් මේ අයගෙ අනාගතය ගොඩක් හොඳ වෙයිග අපේ අලුත් පරපුර හිතන්නෙ හැමදාම ෂූටිං තියනවා නම් ඒක මහා ලොකු කමක් කියලාග ඒක එහෙම නොවීල තමන් රංගනය පිළිබඳ හදාරමින්ල ඒ සඳහා කාලය වෙන්කරමින් මේ ගමන ඉදිරියට යනවානම්ෙ ම් අලුත් පරපුරේ ගමන ස්ථාවරයිග

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot