Skip to main content

අසම්මත ප්‍රේමයක් කිසිම හිතක් කරන්නේ නැති වැරද්දක් කරලා

1995 අවුරුද්දේ තරුණියක් අසම්මත ප්‍රේමයක පැටලිලා. තමන්ගේ දරුවා දැන දැන ලොකු අමාරුවක වැටෙනවා දැකපු මේ තරුණියගේ තාත්තා මුල ඉඳලම මේ සම්බන්ධයට විරුද්ධ වුණා.
රාගල පැත්තේ පදිංචි වෙලා හිටපු බිසෝ කුමාරි  වික්‍රමසිංහ නමැති මෙම කාන්තාව විවාහක කෙනෙක් එයාගේ මේ සම්බන්ධයට තාත්තා දිගමට තමන්ගේ විරෝධය පළ කරලා. අශෝක ලාල් නමැති මෙම විවාහක කාන්තාවගේ අනියම් සැමියා නිතරම එයාගේ ගෙදරට යන්න එන්න පටන් අරන් තමන්ගේ දරුවා පවුල් ජීවිතය විනාශ කරගන්න හදනවා දැකපු නිසයි තාත්තා මේ සම්බන්ධයට දිගටම විරුද්ධ වුණේ.
ඒ නිසා මේ කාන්තාව එයාගේ හොර සැමියා එක්ක අන්තිමට සමාවක් දෙන්න බැරි වරදක් කරන්න තීරණය කළා. ඒ අනියම් සම්බන්ධයට විරුද්ධ වුණු තාත්තව විනාශ කරලා හරි තමන්ගේ අසම්මත ප්‍රේමය දිගටම කරගෙන යන්න.
1995 වසරේ ජනවාරි 26 වෙනිදා හොර සැමියා මේ කාන්තාවගේ පියාට පිහියෙන් ඇනලා ඝාතනය කළා. බරපතල තුවාල ලබපු මේ පුද්ගලයා රෝහලේදී පොලිසියට කියලා තිබ්බේ. දුවගේ අනියම් සැමියා විතරක් නෙමේ තමන්ගේ දුවත් තමන්ට පිහියෙන් ඇන්නා කියලයි. තාත්තාව මරලා ඒ මරණේ සදාකාලික අභිරහසක් වෙයි කියලා හිතුවත් එයාලට වැරදුණා. මේ සිද්ධිය වෙනකොට කාන්තාවගේ වයස අවුරුදු 28ක් මේ තරුණයාට වයස අවුරුදු 26යි.
පොලිසිය මේ තිත්ත කතාවේ හැමදේම සාක්ෂි ඇතිව සොයාගත්තා. අවුරුදු 21ක් තිස්සේ නඩු ඇහුණා. කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කලා.
ඒ අනුව මේ දෙදෙනාටම මරණිය දණ්ඩනය නියම කළා.

SOURCE- Gossipking 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot