Skip to main content

නාසා රැකගත් ආම්ස්ට්‍රොන්ගේ රහස එළියට ඈවිත් ලොවම පත්තු වේලා

Amazing Gossip News Neil Armstrong

ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 1969 ජූලි මස 21වනදා මිනිසා සඳ මත පා තැබුවා.
නීල් ආම්ස්ට්‍රොන් ඇතුලු පිරිස සඳ මත පා තබා අදට වසර 47 ගතවෙලා.
කෙසේ වෙතත් අදටත් සඳ තරණය ගැන විවිධාකාර පුවත් ලෝ පුරා කතා බහ වෙනවා.
රුසියානු තාරකා විද්‍යාඥයෙක් මෑතකදි කළ ප්‍රකාශයක් නිසා නැවතත් මෙය කරළියට පැමිණ තිබෙනවා.
ඒ 1969 ජූලි මස 21 වැනිදා සඳ මතට ගිය අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රොන් සඳ මතදී විශාල පියාඹන පීරිසි දෙකක් සමඟ ජීවීන් කිහිපදෙනකු දැක ඇති බවටත් එම පණිවිඩය රහසේ රැක ගැනීමට නාසා නිලධාරීන් පියවර ගත් බවටත් රුසියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ව්ලැඩ්මිර් අස්නාස් පැවැසීමත් සමඟයි.
“නාසා පාලක මැදිරියත් ඇපොලෝ අජටාකාශගාමීනුත් නිරතුරුවම පණිවිඩ හුවමාරු කරගත්තා. ඇපොලෝ යානය සඳ මත පතිත කරවන අවස්ථාවේ නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පියාඹන පීරිසි දෙකක් දැක තිබෙනවා. ආම්ස්ට්‍රොන් කළ මෙම ප්‍රකාශය නාසා ආයතනය බාහිර ලෝකයට නොදන්වා වාරණය කර තිබෙනවා. පිටසක්වළ ජීවීන් සඳ මත සිටින නිසා සඳේ මිනිස් කඳවුරක් ඉදි කිරීමේ යෝජනාත් ඒ සමඟම නවත්වා දැමූ බව නීල් ආම්ස්ට්‍රොන් පසුව පවසා තිබෙනවා” යැයි මහාචාර්ය ව්ලැඩ්මිර් පවසයි.
මෙහි සත්‍ය අසත්‍යභාවය තවමත් නාසා ආයතනය අනාවරණය කර නැත.
කෙසේ වෙතත් 1979දී නාසා ආයතනයේ සේවය කළ පණිවිඩ හුවමාරු පිළිබඳ විශේෂඥයකු වූ මොරිස් චැටර්ලේන් පවසා ඇත්තේ ඇපොලෝ යානාව හා නාසා පාලක මැදිරිය අතර සංවාදවලට කිහිප වරක්ම බාධා එල්ල වූ බවයි.

Source : LankaHitGossip

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot