Skip to main content

නොමිලේ ලෝකයට සල්ලි ඛෙදන ධනවතුන් දස දෙනා

money
ලෝකයේ මහා පරිමාණ ධනවතුන් අතරින් පිරිසක් අසීමාන්තිකව හා විශ්වාස කිරීමට අපහසු තරමින් නොමිලේ ධනය පරිත්‍යාග කිරීමේ නිරතව සිටින බව ඔබ දැන සිටියාද ?
විශ්වාස කිරීමට අපහසු කරුණක් වුවද එය සත්‍යයක්.
මෙම ධනවතුන් තමන් විසින් බිහි කරන ලද පුණ්‍ය ආයතන හා පුද්ගලිකව ලැඛෙන ලිපි සදහා ප්‍රතිචාර දක්වමින් මෙම ධනය ඛෙදා හැරීම සිදුකරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ එසේ ධනය ඛෙදා දෙමින් ලෝකයේ හොදම ධන පරිත්‍යාගශීලීන් ලෙද නම් ලද පිරිසේ තොරතුරුයි.
01. බිල් ගේට්ස් – මයික්‍රසොෆ්ට් සමාගමේ හිමිකරුය. වත්කම ඩොලර් බිලියන 80.
කෝටි දොලොස් ලක්ෂ තිස් දෙදහස් පන්සීයයි.
පරිත්‍යාග කර ඇති මුදල – කෝටි හාර ලක්ෂයයි.
1. Bill Gates
02. වරන් බුෆේට් – වත්කම – ඩොලර් බිලියන 61
පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 21
2. Warren Buffett
03. ජෝර්ජ් සොරොස් – වත්කම ඩොලර් බිලියන 24
පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 8 යි
3. George Soros
04. අසීම් ප්‍රේම්ජී – වත්කම ඩොලර් බිලියන 15.5
පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 8 යි
4. Azim Premji
05. චාල්ස් ෆ්‍රැන්සිස් – වත්කම ඩොලර් මිලියන 1යි දශම 5යි
පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 6.3 යි
ඔහුගේ දැන් වත්කම පරිත්‍යාග කර ඇති මුදලට වඩා විශාල ලෙස අඩුය…
5. Charles Francis Feeney
06. සුළෙයිමාන් බින් අබ්දුල් අසීස් – වත්කම ඩොලර් මිලියන 590
පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 5.7 යි
6. Sulaiman bin Abdul Aziz Al Rajhi
07. ජෝර්දාන් මොරේ – වත්කම ඩොලර් බිලියන 6.5
පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 5යි
7. Gordon Moore
08. කාලෝස් ස්ලිම් හේලු – වත්කම ඩොලර් බිලියන 27.3
පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 4 යි
8. Carlos Slim Helú
09. එළි බ්‍රෝඩ් – වත්කම ඩොලර් බිලියන 7.3
පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 3.3යි
9. Eli Broad
10. ජෝර්ජ් කෙයිසර් – වත්කම ඩොලර් බිලියන 39.
පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 3.3 යි
10. George Kaiser
source: lankaanews

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot