Skip to main content

ලොව පැරණිම අත් බෝම්බය ඊශ්‍රායලයෙන් සොයාගනී

ලෝකයේ පැරණිම අත්බෝම්බය ලෙස විශ්වාස කරන වස්තුවක් ඊශ්‍රායලයෙන් සොයාගෙන තිඛෙනවා. මේ වන විට සිදුකර ඇති කාල නිර්ණයන්වලදී හෙළිව ඇත්තේ මෙය වසර 700 ක් පැරණි බවයි.
කුරුස යුද්ධය සදහා මෙය භාවිතා කර ඇති බවටයි විශ්වාසය පල කර ඇත්තේ.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් පුරාවිද්‍යාඥයන් නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කර නැහැ.
පුපුරණ ද්‍රව්‍ය පිලිබද ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට දිව ගියද අත්බෝම්බ නිෂ්පාදනය 20 වන සියවසේදී ආරම්භ වූ බවටයි සැක කෙරෙන්නේ.
එහෙත් 12 වන සියවසේදී සිරියාවේ ජීවත්වූ මුස්ලිම්වරුන් වීදුරුවලින් තැනූ අත් බෝම්බ යුධ කටයුතු සදහා බාවිතා කර ඇති බවට විශ්වාස කෙරෙනවා.
මේ ලොව පැරණිම අත් බෝම්බය ලෙස සලකන වසර 700ක් පැරණි වස්තුවයි.
A 700-year-old hand grenade (pictured) made from clay has been found in the sea off the coast of northern Israel. It is thought to date from around the time of the Crusades and would have been filled with a flammable liquid with a fuse poked in the topThe grenade was part of a larger collection featuring many metal vessels, mortars and pestles (pictured) collected from the sea over several years by a worker at a power plant in northern Israel. It is thought they fell overboard from a medieval merchant shipExperts believe the objects had been made in Syria and were being transported to Israel
source: lankaanews

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot